වහනයක් පැවරීම හෙල්ප් ...............
මචන්ලා නාරාහේන්පිට ගිහින් එක දවසින් වහනයක් පවර ගන්න විදිහ ගියපු කෙනෙක් කියනවද එතන කොහොමද කාටද ලියකියවිලි දෙන්න ඕනේ කොහොමද ක්‍රමේ කියල.ලොකු උදවුවක්
මන් ඕන ලියකියවිලි පුරවල තියෙන්නේ දින නොදා අත්සන් කරලා.ගිහින් කරන්න ඕනේ දේවල් තමා ඕනේ.
කොහේ කාර්යාලයටද බාර දෙන්න ඕන.කීයටද ලැබෙන්නේ,කොහොමද යන්නේ,කවද මුනගේහෙන්න ඕනේ,මොනවත් එහෙදි පුරවන්න ඕනෙද,ගෙනියන්න ඕනෙද වගේ දේවල්
ගියපු අය ඉන්නවනම් හෙල්ප්...............................................
එනත ඉන්න කෙනෙක් අල්ලන් කරන ක්‍රම නැතුව.
මොකද මට අත්දැකීමක් ගන්නත් ඕනේ මමම කරගෙන මචන්ලා