වහන්න-ඕන-වෙලාවේ-වහන්න-තිබ්බා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් අපි හරි මධ්‍යස්තයි කියල පෙන්නලා, චන්දයක් කිට්ටු උනාම ලස්සනට පාවෙන චන්ද වල මොළ හෝදයි. ඔය විදියත් නරකම නෑ... ;););)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    අලුත් අවුරුද්දේ මීට වඩා දැඩි නීති රීති දැඩි කරන්න තිබ්බ. මොකද මිනිස්සු social වෙන්නේ අවුරුද්දටනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. මම ඉන්න රටේ එක පවුලකට තව එක පවුලක් විතරයි විසිට් කරන්න පුළුවන්. ඊට පස්සේ එක දෙන්නෙකුට සිමා කලා. දැන් එක්කෙනෙක් වත් බැහැ. මාස ගානක ඉදන් තත්වය මෙහෙමෙයි. එහෙම ඉදලත් කොරෝනා පාලනය කරන්නෙත් බොහොම අමාරුවෙන්. මිනිස්සුත් ඉවසන්න ආණ්ඩුවේ නීති අනුකුලව ජීවත්වෙන්න හික්මීමක් තියෙන්නේ ඕනේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Le sinhalu be like

    A3333D1B-6594-475A-8ECB-D0E347E3E457.jpeg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ow
    hiru komath dan tika dawasak idan waten thalanawa.. ubalata notice nedda? mata nam noticed unaa dan masayak wage idan.. godak weleta derane yanne neti news danawa rajayata pahara wadina..
    ow bn ehem scene ekak thiye bn :lol: