වහනේ abs indicator light එක help.

donta

Member
Jun 11, 2013
2,916
304
0
මචන්ලා වහනේ abs indicator light එක සමහර වෙලාවට පත්තු වෙනවා.එහෙම උන ගමන් abs නෑතුව යනවා.අයේ off උනාම එක වෑඩකරනව.මොකද බන් මෙ සෑරින් සෑරේ මෙහෙම වෙන්න හේතුව??:oo::oo::oo::oo::oo:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
ABS sensor check karaganta wai machan,tikak ikmanatama wade karaganta :)
maasa 6 kata withara kalin eka sensor ekak gihilla damma bn.sensor ekek giyanam digatama paththu wenawane bn.ethakota kohomath abs nane.e unata meke abs indicator light off una gaman aye abs wadane bn.:dull::dull::dull:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mchn sensors clean karanna..ohoma wenne weak signal ekak awama...garage ekakata gihlla wheel sensors clean karanna...ita passe loose connection balanna...ubata hoda engine scan unit ekak tiyena place ekakata giyanan nikanma error eka mona side eke sensor ekeda kiyala hoyaganna puluwan..
 
muchan mama sensors clean kala garage ekakin.eth un gawa abs check karana unit eka na bn.mama eka nisa wena thanakata giya.e wele abs indicator light eka off wela thibbe.ethana un kiwwa abs indicator light off wela thiyedda mokadda aula kiyala pennan na kiyala.wlawa thama.mona karannada aye gedara awa......
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    muchan mama sensors clean kala garage ekakin.eth un gawa abs check karana unit eka na bn.mama eka nisa wena thanakata giya.e wele abs indicator light eka off wela thibbe.ethana un kiwwa abs indicator light off wela thiyedda mokadda aula kiyala pennan na kiyala.wlawa thama.mona karannada aye gedara awa......
    sensor aul giyama thama ohoma wenne. sensor check karala aul nam replace karaganna.
    break siddiyak hinda ikmanatama oka karaganin. kohomada speed yana welawaka break nathi unoth ehema. :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කියන විදියට නම් තියෙන්නේ sensor සිග්නල් අවුලක් වගේ... කලින් සැරේ replace කරේ මොන sensor එකද? වැඩි වෙලාවක් තියෙන්නේ ABS light එක on වෙලාද off වෙලාද? ගොඩ වෙද්දෝ ලඟට නොගිහින් හොඳ තැනකට ගිහින් බලව ගන්න... scanner එක ගහන්න කලින් dash board indicators wiring එක check කරගන්න...මොකද සමහර විට එතන අවුලක් තියෙන්න පුළුවන්..එහෙම උනොත් scanner එක ගහන්න දුන්න සල්ලි අපරාදේ... එහෙම කිව්වේ මං ගොඩක් එහෙම case දැකලා හදල තියෙනවා.. sensor replace කරන්න කලින් sensor wiring එක check කර ගන්න.. සමහර වාහන වල short Circuit පෙන්නන්නෙත් sensor failure කියලා... හොඳ තැනකින් බලව ගන්න... ABS කියන්නේ අනික් ඒවා වගේ නෙවෙයිනේ...මුලින් wiring එක check කරන්න...පස්සේ scanner එක ගහල sensor check කරන්න...
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කියන්න අමතක උනා abs එකත් hand brake indicator light එක්ක පත්තු වෙනවා බන්.off වෙදිත් දෙකම එකට off වෙනවා.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කියන විදියට නම් තියෙන්නේ sensor සිග්නල් අවුලක් වගේ... කලින් සැරේ replace කරේ මොන sensor එකද? වැඩි වෙලාවක් තියෙන්නේ ABS light එක on වෙලාද off වෙලාද? ගොඩ වෙද්දෝ ලඟට නොගිහින් හොඳ තැනකට ගිහින් බලව ගන්න... scanner එක ගහන්න කලින් dash board indicators wiring එක check කරගන්න...මොකද සමහර විට එතන අවුලක් තියෙන්න පුළුවන්..එහෙම උනොත් scanner එක ගහන්න දුන්න සල්ලි අපරාදේ... එහෙම කිව්වේ මං ගොඩක් එහෙම case දැකලා හදල තියෙනවා.. sensor replace කරන්න කලින් sensor wiring එක check කර ගන්න.. සමහර වාහන වල short Circuit පෙන්නන්නෙත් sensor failure කියලා... හොඳ තැනකින් බලව ගන්න... ABS කියන්නේ අනික් ඒවා වගේ නෙවෙයිනේ...මුලින් wiring එක check කරන්න...පස්සේ scanner එක ගහල sensor check කරන්න...
    කියන්න අමතක උනා abs එකත් එක්ක hand brake indicator light එක්ක පත්තු වෙනවා බන්
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    sensor aul giyama thama ohoma wenne. sensor check karala aul nam replace karaganna.
    break siddiyak hinda ikmanatama oka karaganin. kohomada speed yana welawaka break nathi unoth ehema. :D
    brake wada bn.abs naha.ethakota gahapu gaman hitinawa ekai aula.abs thiyedda brake gahanawa wage gana nawathinna bn.eka patta hitinawa.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕකේ නම් තියෙනවද දන්නේ නෑ...සමහර වාහන වල Brake Pressure switch එකක් ආවා master cylinder එකේ leaks අදුර ගන්න.... එහෙම case එකක් වෙන්නත් පුළුවන්...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn break oil balanna....don't worry abs off wunama normal breaks weda karanawa....break gena baya wenna epa...isellama sensors tika aye clean karala tama balanna wenne.....break system eke awulak tamai indicate karanne cylinder ekak ehema leak da danne ne...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඕකේ නම් තියෙනවද දන්නේ නෑ...සමහර වාහන වල Brake Pressure switch එකක් ආවා master cylinder එකේ leaks අදුර ගන්න.... එහෙම case එකක් වෙන්නත් පුළුවන්...
    ane manda bn.math echchara wahana oya gana danna.aye geniyanna one bn garage ekata.giya para genichchama welawatama ethanadi eka off una bn.un kiwwa off wela thiyedda chek karanna ba kiyala.