maasa 6 kata withara kalin eka sensor ekak gihilla damma bn.sensor ekek giyanam digatama paththu wenawane bn.ethakota kohomath abs nane.e unata meke abs indicator light off una gaman aye abs wadane bn.ABS sensor check karaganta wai machan,tikak ikmanatama wade karaganta![]()



muchan mama sensors clean kala garage ekakin.eth un gawa abs check karana unit eka na bn.mama eka nisa wena thanakata giya.e wele abs indicator light eka off wela thibbe.ethana un kiwwa abs indicator light off wela thiyedda mokadda aula kiyala pennan na kiyala.wlawa thama.mona karannada aye gedara awa......mchn sensors clean karanna..ohoma wenne weak signal ekak awama...garage ekakata gihlla wheel sensors clean karanna...ita passe loose connection balanna...ubata hoda engine scan unit ekak tiyena place ekakata giyanan nikanma error eka mona side eke sensor ekeda kiyala hoyaganna puluwan..
sensor aul giyama thama ohoma wenne. sensor check karala aul nam replace karaganna.muchan mama sensors clean kala garage ekakin.eth un gawa abs check karana unit eka na bn.mama eka nisa wena thanakata giya.e wele abs indicator light eka off wela thibbe.ethana un kiwwa abs indicator light off wela thiyedda mokadda aula kiyala pennan na kiyala.wlawa thama.mona karannada aye gedara awa......

කියන්න අමතක උනා abs එකත් එක්ක hand brake indicator light එක්ක පත්තු වෙනවා බන්කියන විදියට නම් තියෙන්නේ sensor සිග්නල් අවුලක් වගේ... කලින් සැරේ replace කරේ මොන sensor එකද? වැඩි වෙලාවක් තියෙන්නේ ABS light එක on වෙලාද off වෙලාද? ගොඩ වෙද්දෝ ලඟට නොගිහින් හොඳ තැනකට ගිහින් බලව ගන්න... scanner එක ගහන්න කලින් dash board indicators wiring එක check කරගන්න...මොකද සමහර විට එතන අවුලක් තියෙන්න පුළුවන්..එහෙම උනොත් scanner එක ගහන්න දුන්න සල්ලි අපරාදේ... එහෙම කිව්වේ මං ගොඩක් එහෙම case දැකලා හදල තියෙනවා.. sensor replace කරන්න කලින් sensor wiring එක check කර ගන්න.. සමහර වාහන වල short Circuit පෙන්නන්නෙත් sensor failure කියලා... හොඳ තැනකින් බලව ගන්න... ABS කියන්නේ අනික් ඒවා වගේ නෙවෙයිනේ...මුලින් wiring එක check කරන්න...පස්සේ scanner එක ගහල sensor check කරන්න...
කියන්න අමතක උනා abs එකත් hand brake indicator light එක්ක පත්තු වෙනවා බන්.off වෙදිත් දෙකම එකට off වෙනවා.

brake wada bn.abs naha.ethakota gahapu gaman hitinawa ekai aula.abs thiyedda brake gahanawa wage gana nawathinna bn.eka patta hitinawa.sensor aul giyama thama ohoma wenne. sensor check karala aul nam replace karaganna.
break siddiyak hinda ikmanatama oka karaganin. kohomada speed yana welawaka break nathi unoth ehema.![]()
Wheel sensor wala loss connection ekak athi,natham wheel sensor wala idala wairing eka poddak balanna Kohe hari short circuit wenawa d kiyala,






ane manda bn.math echchara wahana oya gana danna.aye geniyanna one bn garage ekata.giya para genichchama welawatama ethanadi eka off una bn.un kiwwa off wela thiyedda chek karanna ba kiyala.ඕකේ නම් තියෙනවද දන්නේ නෑ...සමහර වාහන වල Brake Pressure switch එකක් ආවා master cylinder එකේ leaks අදුර ගන්න.... එහෙම case එකක් වෙන්නත් පුළුවන්...