වහබ්වාදය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා .

    චූදිතයා සිoහලයාය .. :frown::frown::frown: අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    wahabwadaya gana honda pahadilikirimak malinda me video eke karala thiyenawa! me video eka muslim ayath balanna one. muslim pasal thiyenawa kiyala muslim warunta witharak angilla dik karanna baha. agama saha jathiya matha padanam wechcha jathika pasal thiyena nisa thamai me ratey jaathin athara kisima samagiyak naththe. awurdu 18k thamage jathiya saha agama niyojonaya karana pasalaka igena gena samajayata ena shishyage manasikathwaya dadi jaathiwadi manasikathwayak wenna one. me ratey agama saha jathiya niyoganaya karana pasal walata ida labaa denna honda naha. me pasal ahosi karala danna one.