වහරක, අභය, බඩ්ඩ ලාට සිරිසේනත් කනට ගහයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Ahanna widiyak na ban. Moko kiyanne?

වහරක සෙට් එකයි බඩ්ඩයයි සිරිසේනට " එක්තරා උගත් මහත්මයෙක්" අතේ තර්ජනයක් කලාලු, වහාම සමාව ගන්න නැත්තනම් ඒ ගොල්ලන්ගේ "ආර්ය ධ්‍යාන" "මාර්ග පල" වලින් හොඳ පාඩමක් උගන්නවා කියා. සිරිසේනයා කැත හිනාවක් දාලා කියනවා "මම නම් කවදාවත් ඒ අයගෙන් සමාව ගන්නේ නැහ්" කියලා.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113

    Ai kalin mona hari kiyala banala thibbada?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ai kalin mona hari kiyala banala thibbada?

    සිරිසේනයා මීට මාසෙකට විතර කලින් ඔය ගැන ප්‍රසිද්ධ වේදිකාවක කිවානේ. මෑන්ස් දීල ඇද්දා නේ ධර්මය විකෘතිකරන හාමුදුරුවරු සෙට් එකක් පහල වෙලා වැරදි අර්තකතන දෙනවා කියලා. ඊට පස්සෙනේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශ කලේ, එක එකාට වෙනස් කරන්න බැරි වෙන්න. ඕකට වහරක සෙට් එක මල පැනලා ඉන්නේ. බඩ්ඩයාටත් මල පැනලා ඉන්නේ, මම හිතන්නේ සිරිසේනයා "හොර රහතුන්" ගැනත් මොනවද කියල තිබ්බා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113

    සිරිසේනයා මීට මාසෙකට විතර කලින් ඔය ගැන ප්‍රසිද්ධ වේදිකාවක කිවානේ. මෑන්ස් දීල ඇද්දා නේ ධර්මය විකෘතිකරන හාමුදුරුවරු සෙට් එකක් පහල වෙලා වැරදි අර්තකතන දෙනවා කියලා. ඊට පස්සෙනේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශ කලේ, එක එකාට වෙනස් කරන්න බැරි වෙන්න. ඕකට වහරක සෙට් එක මල පැනලා ඉන්නේ. බඩ්ඩයාටත් මල පැනලා ඉන්නේ, මම හිතන්නේ සිරිසේනයා "හොර රහතුන්" ගැනත් මොනවද කියල තිබ්බා.
    Ela. Danagena hitiye na ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපරාදේ ටැස්ට් එකට සිරිසේනව ගන්න තිබුනා. :P

    කොහෙද මුන් දෙගොල්ලොම එකාට එකා බයයිනේ........ බුදුවුන උන් පෙළහර පාන්න බයයි රෙද්දේ රෙවෙයි කියලා, හිටං ඕවට මූන දෙන්න බයයි කරුමෙට හරි වැඩකරලා සරම පිච්චුනොත් හිටං කියලා.:rofl::rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    වහරක සෙට් එකයි බඩ්ඩයයි සිරිසේනට " එක්තරා උගත් මහත්මයෙක්" අතේ තර්ජනයක් කලාලු, වහාම සමාව ගන්න නැත්තනම් ඒ ගොල්ලන්ගේ "ආර්ය ධ්‍යාන" "මාර්ග පල" වලින් හොඳ පාඩමක් උගන්නවා කියා. සිරිසේනයා කැත හිනාවක් දාලා කියනවා "මම නම් කවදාවත් ඒ අයගෙන් සමාව ගන්නේ නැහ්" කියලා.

    ආහ් එක තමයි අර නිට්ටෑවා මල පැනලා ත්‍රෙඩ්ස් දාල තිබ්බෙ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එකට විරුද්ධව. උන්ට හිතේ හැටියට ධර්මය විකෘති කරන්න බෑනේ දැං
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:

    හැම තැනම රෙන්න හොඳ නෑ කියලා පොඩි කාලෙ අම්මා කියලා දීල නැද්ද ? ඒකට මම උත්තරයක් අදාල ත්‍රෙඩ් එකේ දාන්නං.

    මම කිසිම තැනක ත්‍රිපිටක ධර්මයට අපහාස කරලා නෑ පචෝරිස් .උකුණු පුකට සමාන කලේ උඹ ඔය උඩ ඉඳං ඉන්න උඹේ මොලේ. උඹට වචන කියවා තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවා නං ඩොක්ට කෙනෙක් හම්බවෙන්න වෙයි. එතකොට උඹේ අර කොට බිජ්ජ දික්කරගන්න විදිහක් ගැනත් අහපං
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආහ් එක තමයි අර නිට්ටෑවා මල පැනලා ත්‍රෙඩ්ස් දාල තිබ්බෙ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එකට විරුද්ධව. උන්ට හිතේ හැටියට ධර්මය විකෘති කරන්න බෑනේ දැං

    :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ ලිස්ට් එකේ ඉන්න අනිත් අය ගැන නම් ප්‍රශ්නයක් නෑ , ඒත් මේ තිත්තගල්ලේ ආනන්දසිරි හිමි අභිධර්මය ගැන ගාඩක් හොඳ ධර්ම දේශනා කරපු හාමුදුරු කෙනෙක් නේද ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Dwesha sitha athi kara noganna

    ද්වේශ සිත නෙවෙයි ගොනෝ, බුදුන්ගේ ධර්මය විකෘති කරන බලු චීවරදාරියෝ ගැනයි මේ කියන්නේ. සාසනේ කන බල්ලන්ට මෙත් වඩන සිරිතක් නෑ.