Ahanna widiyak na ban. Moko kiyanne?
Ai kalin mona hari kiyala banala thibbada?
වහරක සෙට් එකයි බඩ්ඩයයි සිරිසේනට " එක්තරා උගත් මහත්මයෙක්" අතේ තර්ජනයක් කලාලු, වහාම සමාව ගන්න නැත්තනම් ඒ ගොල්ලන්ගේ "ආර්ය ධ්‍යාන" "මාර්ග පල" වලින් හොඳ පාඩමක් උගන්නවා කියා. සිරිසේනයා කැත හිනාවක් දාලා කියනවා "මම නම් කවදාවත් ඒ අයගෙන් සමාව ගන්නේ නැහ්" කියලා.
Ai kalin mona hari kiyala banala thibbada?
Ela. Danagena hitiye na ban
සිරිසේනයා මීට මාසෙකට විතර කලින් ඔය ගැන ප්‍රසිද්ධ වේදිකාවක කිවානේ. මෑන්ස් දීල ඇද්දා නේ ධර්මය විකෘතිකරන හාමුදුරුවරු සෙට් එකක් පහල වෙලා වැරදි අර්තකතන දෙනවා කියලා. ඊට පස්සෙනේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශ කලේ, එක එකාට වෙනස් කරන්න බැරි වෙන්න. ඕකට වහරක සෙට් එක මල පැනලා ඉන්නේ. බඩ්ඩයාටත් මල පැනලා ඉන්නේ, මම හිතන්නේ සිරිසේනයා "හොර රහතුන්" ගැනත් මොනවද කියල තිබ්බා.

වහරක සෙට් එකයි බඩ්ඩයයි සිරිසේනට " එක්තරා උගත් මහත්මයෙක්" අතේ තර්ජනයක් කලාලු, වහාම සමාව ගන්න නැත්තනම් ඒ ගොල්ලන්ගේ "ආර්ය ධ්‍යාන" "මාර්ග පල" වලින් හොඳ පාඩමක් උගන්නවා කියා. සිරිසේනයා කැත හිනාවක් දාලා කියනවා "මම නම් කවදාවත් ඒ අයගෙන් සමාව ගන්නේ නැහ්" කියලා.
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):
"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."
තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.
: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....
පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalkerඅන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
![]()
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....
පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalkerඅන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
![]()
හැම තැනම රෙන්න හොඳ නෑ කියලා පොඩි කාලෙ අම්මා කියලා දීල නැද්ද ? ඒකට මම උත්තරයක් අදාල ත්‍රෙඩ් එකේ දාන්නං.
මම කිසිම තැනක ත්‍රිපිටක ධර්මයට අපහාස කරලා නෑ පචෝරිස් .උකුණු පුකට සමාන කලේ උඹ ඔය උඩ ඉඳං ඉන්න උඹේ මොලේ. උඹට වචන කියවා තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවා නං ඩොක්ට කෙනෙක් හම්බවෙන්න වෙයි. එතකොට උඹේ අර කොට බිජ්ජ දික්කරගන්න විදිහක් ගැනත් අහපං
ආහ් එක තමයි අර නිට්ටෑවා මල පැනලා ත්‍රෙඩ්ස් දාල තිබ්බෙ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එකට විරුද්ධව. උන්ට හිතේ හැටියට ධර්මය විකෘති කරන්න බෑනේ දැං

Dwesha sitha athi kara noganna