වහලකට දාන්න sheet එකක්

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    වහලකට දාන්න sheet එකක්

    මචංලා,

    මට low cost වහලක් ගහ ගන්න ඔන open area එකකට. Amano sheet එක හරියන්නේ නෑ durable නැති නිසයි, වහින කොට සද්දේ නිසයි. මට යාලුවෙක් කිව්ව ඩියුරෝ කියල ලාබ sheet එකක් ගැන. ඒක මෙන්න මේ වගේ.

    pjubz6d.jpg


    cQM2lGt.jpg


    මේ වගේ sheet මෙහෙ ගන්න තියන්වද? එහෙමත් නැත්තම් වෙන low cost/durable options තියන්වද?

    ලොකු උඩව්වක් මචං. please help.
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    උලු දාපං යකෝ. සීට් වහලෙ දවල්ට ඉන්න බෑ රත් වෙනව.

    මේක rooftop එක තෙමෙනෙවට තමා දාන්නෙ. ඒක නිසා රස්නෙ අව්ලක් නෑ.