වහලක් or ස්ලැබ් එකක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    අඩි 8x8 කාමරයකට වහලක් ගහන එකට වඩා ස්ලැබ් එකක් දාන එක ලාබ ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    ස්ලැබ් එකක් දාන එක කොහෙද බන් ලාභ?හරියට waterproof කරේ නැත්නම් කෝමද ආතල් එක?..හරි waterproof එකක් ලංකාවේ දානවනම් 1M+ වත් යනවා ඒකත් අවුරුදු 10ක වොරන්ටි එක..ලංකාව වගේ වහිනකොට දොරේ ගලන්න වහින රටකට හරියන්නේ රූෆ්.ස්ලැබ් දානවානම් උබේ කැමැත්තක් කරගනින්..හැබැයි පස්සේ කෙදිරිගාන්න එපා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ස්ලැබ් දානකොට වෝටර් ෆ්රූෆ් කෙමිකල් මොනවද දාන්නේ මික්ස්චර් එකට?
     
    • Like
    Reactions: Yin And Yang

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    slab ekak dapam, dala PVC itikoleyak alawala danna. ekko oya bala tile monawa hari allala dapam

    Wahalawal dirala yanawa. gullo gahanawa. maintain wadee


    owa hariyanne na lankawata. weather eka awul diyasewal enawa. wassata pegila - awwata palila yanawa . salli kanawa witharai
    salb ekata udin PVC itikoleyak alawala damma iwarai., 5 feet tall 1meter wenne rupee 500i
    ------ Post added on Jan 21, 2025 at 9:08 PM
     
    • Like
    Reactions: Kelvin0

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    lowet slab danna epa. nodama inna bari nm. ubata rewenne rasne kaaleta tambenna unama. ac set karagana light bill gawaddi tamai
     
    • Like
    Reactions: Mugen