How to protect a slab and a wall from rain

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,106
    663
    113
    මචන් ගෙදර බිත්තියකට ඈදලා ස්ලැබ් එකක් ගැහුවා garage එකක් විදියට. ස්ලැබ් එක උඩ බිත්තියක් බැන්දා ගෙද‍ර වහලට වඩා උසට සත්තු රිංගනවට ගෙද‍ර වහලට. ස්ලැබ් එක උඩ බිත්තියයි ගෙදර බිත්තියයි අතර පොඩි space එකක් තියෙනවා .ඒත් ගෙද‍ර වහලට ඈදලා තියෙන්නේ ස්ලැබ් එක උඩ බිත්තිය. flashing එකකුත් ගහලා තියෙන්නේ.
    වහිනකොට ගෙදර බිත්තිය දිගේ වතුර බේරෙනවා.එක දිගට වැස්සාම ගෙදර ඇතුලටත් දිය සීරාව ඇවිත් paint එක සවුත්තු වෙලා.

    මේකට හොද ලාබදායී විසදුමක් දෙන්න කිරියනි
    ස්ලැබ් එකට වහලක් ගහන එකද? (column වල කම්බි උඩට දාලා තියෙන්නේ.) අඩුම වියදමකින් වහලක් ගහන්න විදියක් කියපන් එහෙනම්.
    යකඩ column දාලා asbestos දාන එක ලාබද

    වෙන විදියක් තියේද නැත්නම්

    1731691647368.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,684
    10,959
    113
    නිකන් මට හිතෙනවා වහලේ ශීට් වලටයි ස්ලැබ් එකටයි සෙට් වෙන තැන වලට අර සිමෙන්ති දිය කරලා (කොලප්පුද මොකක්ද )කියන්නේ සුද තියෙන සීන් එක කරානම් අහරි කියලා . එක්කෝ මෙහෙම කරපන්

    වොටර්ප්රූෆින් කෙමිකල් එක ගෙනල්ලා සිමෙන්ති + වැලි + වොටර්ප්රුෆින් දාලා ඉස්සෙල්ලම බදාමයක් දාපන් වහලේ ශීටුයි බිත්තියයි අහු වෙන්න . ඊටපස්සේ එක වෙලුනාම ඊළඟ දවසේ අර විදියට සිමෙන්ති දිය කරලා හලපන් , සුද තියෙන සීන් එකට , එකටත් වොටර්ප්රුෆ් දැම්මොත් වැඩේ අල වෙයිද දන්නේ නැහැ , හැබැයි දාපන් . ඊටපස්සේ හරි යාවි

    මන් දන්නේ නෑ නිකන් කීවේ
     
    • Like
    • Love
    Reactions: NRTG and Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,106
    663
    113
    නිකන් මට හිතෙනවා වහලේ ශීට් වලටයි ස්ලැබ් එකටයි සෙට් වෙන තැන වලට අර සිමෙන්ති දිය කරලා (කොලප්පුද මොකක්ද )කියන්නේ සුද තියෙන සීන් එක කරානම් අහරි කියලා . එක්කෝ මෙහෙම කරපන්

    වොටර්ප්රූෆින් කෙමිකල් එක ගෙනල්ලා සිමෙන්ති + වැලි + වොටර්ප්රුෆින් දාලා ඉස්සෙල්ලම බදාමයක් දාපන් වහලේ ශීටුයි බිත්තියයි අහු වෙන්න . ඊටපස්සේ එක වෙලුනාම ඊළඟ දවසේ අර විදියට සිමෙන්ති දිය කරලා හලපන් , සුද තියෙන සීන් එකට , එකටත් වොටර්ප්රුෆ් දැම්මොත් වැඩේ අල වෙයිද දන්නේ නැහැ , හැබැයි දාපන් . ඊටපස්සේ හරි යාවි

    මන් දන්නේ නෑ නිකන් කීවේ
    blmu machan. adahas tama watinne. thank you :yes:
     
    • Like
    Reactions: NRTG

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    577
    508
    93
    ඕක නම් පුදුම කරුම වැඩක්. අපේ පැත්තෙ එක ගෙදරකට ගෙදරක් ඈදල තියෙන්නෙ ටවුන් එක නිසා. හැමදාම ගෙදරකම වගේ එක බිත්තියක්වත් තියෙනව දිය සීරාව ඇවිල්ලා පේන්ට් පොතු ගැලවිලා (අල්ලපු ගෙදර blind wall එක දිගේ වතුර ඇවිල්ලා). ඕකට සමහරු වෝටර් ප්‍රෝෆ් කරනවා. ඒත් ලොකු කාලයක් තියෙන්නෙ නෑ (මේ වැඩේටනම් අවුලක් වෙන එකකුත් නෑ). එහෙම නැත්නම් සමහරු කරන්නෙ ෆයිබර් වලින් පොඩි කෑල්ලක් දාලා වහන එක. වියදම් වුනාට අවුරුදු 30ක් විතර වෙනකන් ආයෙ රෙපයාර් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Ge biththiya athulin ganna puluwan waterproofing thiyana. Xypex...eka negative pressure ekata oroththu denawa. e unata biththiya athulathin oya fungus ghadena eka nawathina eka witharai wenne. (meka biththi wala ganna pulwanda kiyala poddak balanna)

    Mata hithena widihata, den wahala slab eka uda thiyana biththiyata heththu wennama gahala thiyana nisa, e bithathiya wahala side eka kapararu karala, wahalath plaster eka assata ringana widihata gehuwa nam hari. eeta amatharawa, waterproofing silicone thiyanawa. ewa ganna puluwan. but permanent wisadumak newe.
     
    • Like
    Reactions: NRTG

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    ගෙදර බිත්තියයි, ගෙදර වහලෙයි එකම ගාණටද තියෙන්නෙ?
    ගේ ඇතුළට වතුර එන්නෙ මොකක් දිගේද? (කොතනින් ඇවිත් මොකක් දිගේද වතුර එන්නෙ?)
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    flashing eka bittiya kapala bassanna wei. then කොලප්පු dala hodata seal karanna.

    slab ekai, wall ekai line ekath waterproof ekak ganna adi 2k 3k
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    Fiber mesh එකක් දාලා waterproof කරලා පොඩි කපරාරු වක් ගහලා වහන්න. Slab එක දිග ආදියයි, බිත්තිය දිග අඩියයි වගේ තිබ්බ නම් ඇති...
    හැබැයි ඔය බිත්තිය open නම් හොඳ waterproof paint ekak ගාන්න ඕනේ මුළු බිත්හියේම. අර waterproof කරපු එක උඩින් වැහෙන විදිහට.. මොකද බිත්තිය උඩ හරිය තෙත් වෙල බිත්තිය ඇතුලෙන් වතුර බැස්සොත් අර ගහපු waterproof එක ගැල වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,803
    197,965
    113
    Colombo, Sri Lanka
    ෆයිබර් කොටින් කරන එක තමයි ටික කාලයක් අල්ලන වැඩේ. ලංකාවේ ඉන්නවා ෆයිබර් වෝටර් ප්රුෆින් කරන කම්පැනි. හැබැයි ගාන නම් සැර ඇතියි