kumera badapanකුමාර බදින එක හොදයි නේත
කුමේර බැන්දත්, තාර ශීට් එක යටට දාලා බඳින්න. සිමෙන්තියෙන් කුමේර බඳිද්දි හරියට දැම්මෙ නැත්නම් කාලයක් යද්දි පුපුරණවා.දැනට මුදුන් උළු කැට තියල තියෙන්නෙ. කුමේර (Kumera) බඳින්නේ නැතුව. ඒ නිසා කොළ කෑලි වැටෙනවා.
කුමේර බඳින්නේ නැතුව කරන්න වෙන දේවල් තියෙනවද?
Thanks machang.kumera badapan
ape nikan tiyenne tama
monaru waduro eddi ulu kata eha meha wenawa ekak wahalatat watuna eth kumeara badala na tama badinna ona
Thanks machang.කුමේර is the best option. do not use tar sheets.
Thanks machang.oka bandahan tikak gana wadi unata kalayak thiyenawa. thara sheet diranawa. tika kalekin.
Thanks machang.කුමේර බැන්දත්, තාර ශීට් එක යටට දාලා බඳින්න. සිමෙන්තියෙන් කුමේර බඳිද්දි හරියට දැම්මෙ නැත්නම් කාලයක් යද්දි පුපුරණවා.