Questions වහලට කුමේර බදිනවද? තාර ශීට් දානවද?

SDU

Member
Oct 11, 2012
3
1
3
Galle, Sri Lanka
දැනට මුදුන් උළු කැට තියල තියෙන්නෙ. කුමේර (Kumera) බඳින්නේ නැතුව. ඒ නිසා කොළ කෑලි වැටෙනවා.

කුමේර බඳින්නේ නැතුව කරන්න වෙන දේවල් තියෙනවද?
 

Attachments

  • ghgfh.jpg
    ghgfh.jpg
    16.6 KB · Views: 79
Last edited:
  • Like
Reactions: kinkon

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,933
    113
    ඔන්න නිවාඩු තියන වෙලාවක පස් ගෝනි 2ක් විතර හලලා වැටිය හදල බතල නටු ටිකක් ගහල දාපන් බන්. අව්ව හොදට තියන නිසා අල බහීවි ජර බර ගගා සද්දෙට. ග්‍රීන් ආකිටෙක්චර් ප්‍රෝ..... :cool::cool:
     
    • Haha
    Reactions: Asmodeus

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    දැනට මුදුන් උළු කැට තියල තියෙන්නෙ. කුමේර (Kumera) බඳින්නේ නැතුව. ඒ නිසා කොළ කෑලි වැටෙනවා.

    කුමේර බඳින්නේ නැතුව කරන්න වෙන දේවල් තියෙනවද?
    කුමේර බැන්දත්, තාර ශීට් එක යටට දාලා බඳින්න. සිමෙන්තියෙන් කුමේර බඳිද්දි හරියට දැම්මෙ නැත්නම් කාලයක් යද්දි පුපුරණවා.
     
    • Like
    Reactions: SDU

    SDU

    Member
    Oct 11, 2012
    3
    1
    3
    Galle, Sri Lanka
    kumera badapan
    ape nikan tiyenne tama
    monaru waduro eddi ulu kata eha meha wenawa ekak wahalatat watuna eth kumeara badala na tama badinna ona
    Thanks machang.

    කුමේර is the best option. do not use tar sheets.
    Thanks machang.
    ------ Post added on Sep 13, 2023 at 12:31 AM

    oka bandahan tikak gana wadi unata kalayak thiyenawa. thara sheet diranawa. tika kalekin.
    Thanks machang.
    ------ Post added on Sep 13, 2023 at 12:32 AM

    කුමේර බැන්දත්, තාර ශීට් එක යටට දාලා බඳින්න. සිමෙන්තියෙන් කුමේර බඳිද්දි හරියට දැම්මෙ නැත්නම් කාලයක් යද්දි පුපුරණවා.
    Thanks machang.
    ------ Post added on Sep 13, 2023 at 1:02 AM