වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

gglks

Active member
  • Aug 5, 2008
    460
    107
    43
    94032778_696796971078041_8967483181053771776_n.jpg


    මේක වහගන්න පිලියමක් කියන්න. අධික ලෙස කෙඳි සහිත දූවිල්ලක් ගේ තුලට එනවා.
     
    • Like
    Reactions: KrishanL89

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mamath regiform gahuwa room eka AC nisa ventilation aulak naa. ekama awula door eka arina wahana wenawata loku pidanayak ena nisa regiform galawenawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,941
    113
    මම නම් කෙලින්ම
    පුච්චපු ගඩොල් වලින්ම උඩටම බැන්දුවා... කපරාරු කෙරෙව්වා හදද්දිම (ටිකක් ඉවසීමෙන් කරන එකෙක් ඔනේ)
    ආයෙ මොක්කෙටවත් එන්න බැ.. (හරි නිදහස් දැන්)


    හදලා ඉවර නම් ඔප්සන් 2ක් 3ක් තියෙ

    1. වඩු බාසෙක්ට කිව්වම පොර ඔක ගහලා දෙනවා, ටයිම් යනවා (ලී වලින්) පරාලෙන් පාරෙට කට්ට කපන්න එපැයි
    2. ඇස්බස්ටස් සිවිලින් ශීට් වලිනුත් ගානට කපලා ගහනවා..
     
    • Like
    Reactions: wawula and Asmodeus

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Apeth oya design ekamai... Oya hidasa vahuwoth machng room eke temperature eka eliyata yanne nathi nisa heat eka wadi wenava... Ape othaning meyo enawa.. E hinda podi kotu dalak gahuwa... Dang mey yakku kotu dalata yating leeya kaala siduru hadanawa... Parayanta mn thahaduwak gahanna yanne leeya cover karala
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ado matath oya aula tiyenawa. labben maduruwo enawa ban. wahuwoth ventilation aulak enawa neda?
    අඟලෙ රිජිෆෝම් තමයි පහසුම විසඳුම...
    කෑලි කපල සිලිකන් වගේ ගම් එකක් වටේට දාල හිර කරන්න...
    Ac කරන්න,
    මම එහෙම වහල තියෙනව සීයට සීයක් සාර්ථකයි...

    තුනී ඒව ගන්න එපා. අඟල හෝ ඊට වැඩි තමයි හරියන්නෙ...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ලුණුමිදෙල්ල සිවිලිම් ලෑලි පටියක් ඔය සියිස් එකට කපලා ගහන්න
    මේක තමයි හැබැයි හරි හමන් එකෙක් ගෙන්න වෙනවා චුටි හිදැස් වලට සිලිකන් එක ගහන්න අනිවා අපරාදේ නැත්නම්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    තමන්ට කැමති වෙලාවක ගලවල අයින් කරන්න පුළුවන් විදිහෙ විසඳුමකට ගියොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?
    ලී වගේ දෙයක් දැම්මොත් ලැබෙන එලිය නැති වෙනවා. ට්‍රාන්ස්පේරන්ට් පොලිකාබනේට් ශීට් වගේ දෙයක් දැම්මොත් එලියත් ඒවී.
    වාතාශ්‍රය ලැබෙන්නත් එක්ක හිදැස් දහයකට එකක් වගේ ඔපන් කරල තියන්න. ටික කාලයක් බලල අවුල් නම් ඒකත් වහල දාන්න.
    ඇලුමිනියම් පටි අරගෙන අඟල් එකල් දෙකේ කෑලි කපල දෙකට මැද්දෙන් එල් ශේප් එකට නවල වහලෙ ලීයෙයි උබ හයි කරන එකෙයි හිලක් විදල හයි කරගන්න.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    ලේසිම සහ ලාබම දේ රිජිෆෝම් වලින් පටි කපලා ස්ලිකන් වගේ දෙයක් මූට්ටු වලට දාලා ගහන එක.
    එහෙම කලාම ඇතුල පීඩනය නිසා දොරවල් අරිනකොට රිජිෆෝම් ගැලවිලා යන්න පුළුවන්,
    ඒකට ක්‍රියේටිව් විදිහට පොඩි කව්ලුවක් ඉතිරි කරලා ඒකට ඩස්ට් එන්නේ නැති හුලන් විතරක් නෙට් එකක් ගහලා හැදුවොත් ඒ ප්‍රශ්නෙත් නෑ..

    ඊලග විසදුම කාපෙන්ටර් කෙනෙක් අල්ලාගෙන ලුණු මිදෙල්ල වගේ ලෑල්ලක් ගහන එක.

    මීයෝ කේස් තියෙනවා නම් ඔය උඩ දෙකම හරියන්නේ නෑ.. උන් කපාගෙන ඒවි. එහෙම නම් අමානෝ තහඩුව වගේ තුනී තහඩුවක් ගහන එක තමයි කරන්න වෙන්නේ.
    ඔය යකඩ වැඩ කරන ඩයල් එකකට කීවොත් වැඩේ කරයි.

    ඔය තුනෙන් මොකක් ගැහුවත් සිලිකොන් වටේට ගහන්න, ඩස්ට් එන්නේ නෑ එතකොට.