වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

gglks

Active member
  • Aug 5, 2008
    460
    107
    43
    කෙඳි සහිත දූවිල්ලක්

    Confused Kid Cudi GIF by Apple Music
    WhatsApp Image 2024-02-21 at 10.25.37_6f8d530c.jpg


    මොකෝ පෝරණුවක් දාන්නද යන්නේ?
    WhatsApp Image 2024-02-21 at 10.25.37_6f8d530c.jpg


    මටත් ඕන නෑ බන් ගේ පෝරණුවක් කරගන්න. හැමදාම අතුගාලත් මෙහෙම දූවිල්ලක් එනවා බන්. එපා වෙලා ඉන්නෙ.

    ------ Post added on Feb 21, 2024 at 10:27 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 225010


    View attachment 225011

    මටත් ඕන නෑ බන් ගේ පෝරණුවක් කරගන්න. හැමදාම අතුගාලත් මෙහෙම දූවිල්ලක් එනවා බන්. එපා වෙලා ඉන්නෙ.
    ------ Post added on Feb 21, 2024 at 10:27 AM
    පරණ සාරි රෙද්දක්/මදුරු දැල් රෙද්දක් කපලා ගැහුවොත් මොකද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    වහලෙ ගහන්න කලින්ද වැහුවෙ ?
    ගේ හදනකොට මම එතකොටත් ලංකාවේ නෙවෙයි බන් හිටියේ. ඒත් කරන වැඩ ටික මම මෙහේ ඉඳලාම track කරා.
    හැම අළුත් වැඩක් පටන් ගන්න දවසේ Photos, Videos ගහලා ගෙන්න ගත්තා.
    ඒ නිසාම බාස්ලා පලවෙනි වහලේ ගහන්න ගත්ත ගමන් මට මේ වැඩේ අහු උනා. ඒ වෙලාවෙම කියලා වෙනස් කරේ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    උඹ කොහෙද ? කොළඹනම් මටත් ඔය බාසව සෙට් කරලා දියන්කො වැඩේ කරගන්න.
    nuwara bn.
    wade amaru na. hari gaanata measure karala lee tika kapa gaththa nam hari.