කෙඳි සහිත දූවිල්ලක්
![]()
මොකෝ පෝරණුවක් දාන්නද යන්නේ?
මටත් ඕන නෑ බන් ගේ පෝරණුවක් කරගන්න. හැමදාම අතුගාලත් මෙහෙම දූවිල්ලක් එනවා බන්. එපා වෙලා ඉන්නෙ.
------ Post added on Feb 21, 2024 at 10:27 AM
කෙඳි සහිත දූවිල්ලක්
![]()
මොකෝ පෝරණුවක් දාන්නද යන්නේ?
පරණ සාරි රෙද්දක්/මදුරු දැල් රෙද්දක් කපලා ගැහුවොත් මොකදView attachment 225010
View attachment 225011
මටත් ඕන නෑ බන් ගේ පෝරණුවක් කරගන්න. හැමදාම අතුගාලත් මෙහෙම දූවිල්ලක් එනවා බන්. එපා වෙලා ඉන්නෙ.
------ Post added on Feb 21, 2024 at 10:27 AM
ගේ හදනකොට මම එතකොටත් ලංකාවේ නෙවෙයි බන් හිටියේ. ඒත් කරන වැඩ ටික මම මෙහේ ඉඳලාම track කරා.වහලෙ ගහන්න කලින්ද වැහුවෙ ?
කවුද කළේ ? උඹමද කරගත්තේ ?
උඹ කොහෙද ? කොළඹනම් මටත් ඔය බාසව සෙට් කරලා දියන්කො වැඩේ කරගන්න.bass kenek kare.
kamak ne banOka vahuvith loku hulan ena welavata vahale galavala yayi ! (Bernoulli effect)

nuwara bn.උඹ කොහෙද ? කොළඹනම් මටත් ඔය බාසව සෙට් කරලා දියන්කො වැඩේ කරගන්න.