අපේ නිදහස අභිමානය මේ නැති වෙන්නේ. 

ඇත්තටම වෙලාවකට පව් කියලත් හිතෙනවා සිරිසේන ගැන..කවදාවත් ජීවිතේට නොලැබුන, නොදැකපු දේවල් එකපාරට අහසින් ඇවිල්ල මිනිහගේ ඔඩොක්කුවට වැටුනම පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් ලැබුන වගේ සිරිසේන උන්නැහේට සතුටු. මට රැජින අතට අත දුන්නේ මේස් එක ගලවල හිටං කියල කියන්න තරම් තමන්ගේ පෞරුෂත්වය හීන වෙලා තියෙන්නේ ඒකයි.. අපිට නිදහස හම්බ වුනා 1948 ඒත් එංගලන්තයේ මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක් නෙමෙයිද???? අපි දැන් ඉන්දියාවේත් වහලෙක් වගේ. ඉන්දියාව කියන විදිහට කරන්න ඕනේ. මේ රටවල් 3,4 කට ගිහිල්ල ඔහොමනම්අපේ නිදහස අභිමානය මේ නැති වෙන්නේ.
![]()

එබ්රහම් ලින්කන් යනු වහල්භාවය අවසන් කල ජනාධිපතිවරයා වන අතර. මෛත්රිපාල සිරිසේන යනු ''එංගලන්ත මහා රැජින ග්ලවුස් නැතුව අතට අත දීමෙන් උද්දාමයට පත්වී ඒ පිළිබද උදම් අනා වහල්භාවයයේ නව පිබිදීමක් ඇති කල ජනාධිපතිවරයා වේ''