වහල් කෙල්ලො - Slave Girls

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    පෝරිසාදයා;24739790 said:
    උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...:P



    Eaakathamai
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Definition of "slave" = a person who is legally owned by someone else and has to work for that person
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මම හොයාගත්තා, උන් ඇවිත් කොම්පැණියක වහල්ලු නම් නෙවෙයි, නුගේගොඩ දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ තියන කලා ආයතනයක ශිෂ්‍යාෙවා. ගොඩක්ම දුර පළාත්වල. ආයතනේ ඩ්‍රෙස් කෝඩ් එක ඒකලු. එක එක ඇඳුම් අඳින්න තහනම් ලු.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පෝරිසාදයා;24739790 said:
    උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...:P


    :yes::yes:


    Kohuwala dakke hari wenna oni.. ekko Jpura ekko Kohuwala arts faculty eke
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    lXV5coD.png


    ඊයෙ, මාසෙ අන්තිම දවස හින්දද දන්නෙ නැහැ. කොහුවල බස් හෝල්ට් එක පිරෙන්න සීයක් දෙසීයක් විතර හිටියා සිංහල කෙල්ලො. ඔක්කොම ඔය උඩ තියෙන ටයිප් එකට ඇඳුම ඇඳල, දිගට කොණ්ඩය වවල ගොතල හිටියෙ. උන්ව බලාගන්න කරන්න වගේ නිකන් කොණ්ඩය කොටට කපපු කොල්ලො තුන් හතර දෙනෙක් හිටියා.

    ගැමි කියන්නෙ, මෙහෙම ගැමි උන් තාම ලංකාවෙ ඉන්නවද හිතුන, උන් කතා කරන විලාසයෙ ඉඳන් සේරම හද්ද ගැමි. පවු ඕයි. අසරණයි. කොම්පැණි කාරයොන්ගෙ වහල්ලුම තමයි. සේරම අත් දිග කමිස ඇඳලා හිටියෙ සායවල් ගහල. යුනිෆෝම් එකක් වෙන්නත් බෑ මොකඳ ඇඳුම එක උනාට එක එක තාලෙට ඇඳල හිටියෙ. කලු ලොකු ටියුලිප් බෑග් අත්වල පටලවගෙන. මහ ජුගුප්සාජනක හැඟීමක් පහල වුනේ එවුන් දැකල.

    ඔය ටොක් වීඩියෝ, එතකොට යූටියුබ් වීඩියෝවල තියෙන ක්‍රින්ජි බොලඳ කොමෙන්ට් එහෙම දාන්නේ උන් වගේ උන් වෙන්ඩ ඇති ඇත්තටම.

    උන් කාටවත් කකුල් පළල් නොකර, මහන්සියෙන් රුපියලක් හරි උපයන එක වටිනව. මම දන්නෑ මට පවු කියල හිතුන.

    Machan
    ee campus eke aluth batch eke ewun :D:D:D
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කොහුවල සෞන්දර්ය තියෙනව. එකේ අලුතින් ආව කෙල්ලෝ බන් ඔය. උන්ව රැග් කරනවා. කොල්ලෝ army cut ගහල රබර් සෙරෙප්පු දාල එන්න ඕනි. පව් බන්. මහා ලොකු උපාධි කාරයොන්ගේ වැඩ

    :dull::dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොහුවල සෞන්දර්ය තියෙනව. එකේ අලුතින් ආව කෙල්ලෝ බන් ඔය. උන්ව රැග් කරනවා. කොල්ලෝ army cut ගහල රබර් සෙරෙප්පු දාල එන්න ඕනි. පව් බන්. මහා ලොකු උපාධි කාරයොන්ගේ වැඩ

    :dull::dull:

    සිරාවටම,
    මොනා උනත් පව් බන්... ලොකු උන්ගේ හීන මානය පොඩි උන්ගෙන් සපුරාගෙන , උන්ටත් හීන මානය ඇතිකරවනවා.... මේවා ගැන කතා කලොත් අපි කුහකයෝ ලු ..
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    පෝරිසාදයා;24739790 said:
    උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...:P
    අනිවා
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    සිරාවටම,
    මොනා උනත් පව් බන්... ලොකු උන්ගේ හීන මානය පොඩි උන්ගෙන් සපුරාගෙන , උන්ටත් හීන මානය ඇතිකරවනවා.... මේවා ගැන කතා කලොත් අපි කුහකයෝ ලු ..

    :yes:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පෝරිසාදයා;24739790 said:
    උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...:P

    :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ Canada වේ කිව්වා නේද ? මිනිස්සු දිහා නහය පහලින් බලන එක තාම අත ඇරලා නැහැ වගේ නේද ?:angry::angry::angry: