පෝරිසාදයා;24739790 said:උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...![]()
matath hithune ekama thamai
ragging kale ohoma cn wenawa
පෝරිසාදයා;24739790 said:උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...![]()
පෝරිසාදයා;24739790 said:උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...![]()
ස්කෝලේ කවද්ද පටන් ගන්නේ![]()
පෝරිසාදයා;24739790 said:උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...![]()

![]()
ඊයෙ, මාසෙ අන්තිම දවස හින්දද දන්නෙ නැහැ. කොහුවල බස් හෝල්ට් එක පිරෙන්න සීයක් දෙසීයක් විතර හිටියා සිංහල කෙල්ලො. ඔක්කොම ඔය උඩ තියෙන ටයිප් එකට ඇඳුම ඇඳල, දිගට කොණ්ඩය වවල ගොතල හිටියෙ. උන්ව බලාගන්න කරන්න වගේ නිකන් කොණ්ඩය කොටට කපපු කොල්ලො තුන් හතර දෙනෙක් හිටියා.
ගැමි කියන්නෙ, මෙහෙම ගැමි උන් තාම ලංකාවෙ ඉන්නවද හිතුන, උන් කතා කරන විලාසයෙ ඉඳන් සේරම හද්ද ගැමි. පවු ඕයි. අසරණයි. කොම්පැණි කාරයොන්ගෙ වහල්ලුම තමයි. සේරම අත් දිග කමිස ඇඳලා හිටියෙ සායවල් ගහල. යුනිෆෝම් එකක් වෙන්නත් බෑ මොකඳ ඇඳුම එක උනාට එක එක තාලෙට ඇඳල හිටියෙ. කලු ලොකු ටියුලිප් බෑග් අත්වල පටලවගෙන. මහ ජුගුප්සාජනක හැඟීමක් පහල වුනේ එවුන් දැකල.
ඔය ටොක් වීඩියෝ, එතකොට යූටියුබ් වීඩියෝවල තියෙන ක්රින්ජි බොලඳ කොමෙන්ට් එහෙම දාන්නේ උන් වගේ උන් වෙන්ඩ ඇති ඇත්තටම.
උන් කාටවත් කකුල් පළල් නොකර, මහන්සියෙන් රුපියලක් හරි උපයන එක වටිනව. මම දන්නෑ මට පවු කියල හිතුන.

කොහුවල සෞන්දර්ය තියෙනව. එකේ අලුතින් ආව කෙල්ලෝ බන් ඔය. උන්ව රැග් කරනවා. කොල්ලෝ army cut ගහල රබර් සෙරෙප්පු දාල එන්න ඕනි. පව් බන්. මහා ලොකු උපාධි කාරයොන්ගේ වැඩ
![]()
අනිවාපෝරිසාදයා;24739790 said:උඹ ඔය දැකල තියෙන්නෙ 1st year කැම්පස් කෙල්ලො සෙට් එකක් seniors ලා අරගෙන යනවා ...![]()
සිරාවටම,
මොනා උනත් පව් බන්... ලොකු උන්ගේ හීන මානය පොඩි උන්ගෙන් සපුරාගෙන , උන්ටත් හීන මානය ඇතිකරවනවා.... මේවා ගැන කතා කලොත් අපි කුහකයෝ ලු ..