වහල උඩට නැගපු අරගලකරුවා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය වටේ ඉඳන් හුරේ දාන කබ්බෝ එකෙක් නෑ මූ වැටිලා කොන්ද කැඩුන නම්.. ගෙදර උන් විතරයි ඉන්නේ එතකොට.
    ගම් වලින් කැම්පස් ආපු අහිංසක දෙමාපියන්ගේ ළමයි , බ්‍රෙන් වෝෂ් කරලා පංති බෙදේ ඇති කරලා සල්ලි තියෙන එකෙක් පෙන්න බැරි කරලා ත්‍රස්තවාදියෙක් කරනවා අන්තරේ ජෙප්පෝ..
    ඔය exam ෆේල් වේවි ඉන්න කතාව ඇත්ත. උන්ට jvp එකෙන් පඩි ගෙවනවා ඒකට. ඌ අවුරුදු ගානක් කැම්පස් එක ඇතුලේ ඉදලා විෂබීජ දානවා අලුතෙනන් එන උන් ට..
    අපේ කාලේ හිටපු එකා දුමින්ද නාගමුව. උත් එහෙමයි. අන්තිමට ඡන්දෙ ඉල්ලන්න සෙට් වෙනවා. ඌත් දැන් පෙරටු ගාමි උකන්නෙක් .
    කැම්පස් එන ගමන් cima හරි වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගන්න උන් එක්කත් පට්ට ඉරිසියයි ඕකුන්...
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඔය වටේ ඉඳන් හුරේ දාන කබ්බෝ එකෙක් නෑ මූ වැටිලා කොන්ද කැඩුන නම්.. ගෙදර උන් විතරයි ඉන්නේ එතකොට.
    ගම් වලින් කැම්පස් ආපු අහිංසක දෙමාපියන්ගේ ළමයි , බ්‍රෙන් වෝෂ් කරලා පංති බෙදේ ඇති කරලා සල්ලි තියෙන එකෙක් පෙන්න බැරි කරලා ත්‍රස්තවාදියෙක් කරනවා අන්තරේ ජෙප්පෝ..
    ඔය exam ෆේල් වේවි ඉන්න කතාව ඇත්ත. උන්ට පඩි ගෙවනවා ඒකට. ඌ අවුරුදු ගානක් කැම්පස් එක ඇතුලේ ඉදලා විෂබීජ දානවා අලුතෙනන් එන උන් ට..
    අපේ කාලේ හිටපු එකා දුමින්ද නාගමුව. උත් එහෙමයි. අන්තිමට ඡන්දෙ ඉල්ලන්න සෙට් වෙනවා. ඌත් දැන් පෙරටු ගාමි උකන්නෙක් .
    සිරාවට දැන් නම් ටිකක් අඩුයි.අපේ කාලේ උන් නම් ගන්න දෙයක් නෑ මේ කාලකන්නි ඔලු කාලා.මොලේ තියන උන් මේ කනෙන් අහලා අරකෙන් පිටකලා.අනිත් උන් ඉතින් වහල්ලු උනා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    Spider-Man Reaction GIF
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිරාවට දැන් නම් ටිකක් අඩුයි.අපේ කාලේ උන් නම් ගන්න දෙයක් නෑ මේ කාලකන්නි ඔලු කාලා.මොලේ තියන උන් මේ කනෙන් අහලා අරකෙන් පිටකලා.අනිත් උන් ඉතින් වහල්ලු උනා.
    ඔව් බං වැඩක් නෑ කතා කරලා.. ගොඩක්ම ඉන්නේ ගම්බද ගොවි තැන් කරලා ජීවත් වෙන ගොඩක් වෙලාවට ප්‍රධාන නගරයෙන් පිට නොගියපු කොළඹ ඇවිත් නැති උන්.. ටක් ගාලා අහු වෙනවා අරුන්ගේ තෙලට.
    මුන් පට්ට අහින්සකයි.
    ඉග්‍රිසියෙන් නම ලියාගන්න ත් බෑ.. අරුන්ගේ තෙල් බිව්වට පස්සේ මූ ඉතින් ත්‍රස්තවාදියෙක් වගේ තමා ඊට පස්සේ ඉරිසියාව ඇග පුරා .. විශේෂයෙන් කොළඹ හෝ තදාසන්න උන් එක්ක..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය වටේ ඉඳන් හුරේ දාන කබ්බෝ එකෙක් නෑ මූ වැටිලා කොන්ද කැඩුන නම්.. ගෙදර උන් විතරයි ඉන්නේ එතකොට.
    ගම් වලින් කැම්පස් ආපු අහිංසක දෙමාපියන්ගේ ළමයි , බ්‍රෙන් වෝෂ් කරලා පංති බෙදේ ඇති කරලා සල්ලි තියෙන එකෙක් පෙන්න බැරි කරලා ත්‍රස්තවාදියෙක් කරනවා අන්තරේ ජෙප්පෝ..
    ඔය exam ෆේල් වේවි ඉන්න කතාව ඇත්ත. උන්ට jvp එකෙන් පඩි ගෙවනවා ඒකට. ඌ අවුරුදු ගානක් කැම්පස් එක ඇතුලේ ඉදලා විෂබීජ දානවා අලුතෙනන් එන උන් ට..
    අපේ කාලේ හිටපු එකා දුමින්ද නාගමුව. උත් එහෙමයි. අන්තිමට ඡන්දෙ ඉල්ලන්න සෙට් වෙනවා. ඌත් දැන් පෙරටු ගාමි උකන්නෙක් .
    කැම්පස් එන ගමන් cima හරි වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගන්න උන් එක්කත් පට්ට ඉරිසියයි ඕකුන්...
    එදා අර ලයිට් කණුවේ කොඩිය දාපු එකත්
    කෝච්චීය පල්ලෙන් වැටිලා මැරුණ වගේ
    මූත් ඔතනම පතබෑවිලා
    මොළ කෑලි ටික විසිරිලා ගිහිල්ල
    මැරෙන්නයි තිබ්බේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එදා අර ලයිට් කණුවේ කොඩිය දාපු එකත්
    කෝච්චීය පල්ලෙන් වැටිලා මැරුණ වගේ
    මූත් ඔතනම පතබෑවිලා
    මොළ කෑලි ටික විසිරිලා ගිහිල්ල
    මැරෙන්නයි තිබ්බේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඌ නම් over confidence ගම් බයියෙක්. පේන්නේ නැද්ද උ විටක් කකා පොර ටෝක් දෙනවා එන ගමන් කෝච්චියේ..
    මූ යන කොටත් ඇගිලි දෙකෙන් එල්ලිලා වැඩ දද යන්නැති .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    සතුටුයි, ඒ කාළේ අපට ඇඟේ හයිය තියෙන එවුන් දැන් ඉන්න එකට. පුවක් ගහක්, පොල් ගහක් පේන්න බැහැ .
     
    • Like
    Reactions: KSPathirana

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
    ඡන්දෙදි දෙන්නංකො ජෙප්පන්ට උණ හොද වෙන්න