Ratawal 55+ thahanamඇස්බැස්ටෝස් රජය තහනම් කරන්නෙ,ඒකෙ පිළිකාකාරක කියල දන්න නිසා.ඇයි මිනිස්සු ඉල්ලන් කන්නෙ
වහලෙ කොච්චර උසයිද? ගොඩක් උසයි නං යකඩ අව්ලක් නෑ.මටත් වහලයක් ගහන්න තියෙනවා බඩු පට්ට ගණන්
ස්ටිකර් ගහපු ප්ලස්ටික් නම් එපාලු සිවිලිමට. i panel
i roof, junluan
උලු ගැහැව්වොත් වැඩි පුර ලී යනවා.
වඩ්ඩො වහලේ ගහන්න අඩියක් 200ට ඉහලින් ඉල්ලනවා.
යකඩ ගහන්න ත් හිතෙනවා.
හුස්නෙට රකාගන්න ත් බැරි වෙයි වගේ....![]()
වදුරෝ ඉන්න පැත්තක නම් ජීවිතේට උලු දාන්න එපාඋලු දාන්න මචන්
ලාබයි. ආයුකාලය වැඩියි.ඇස්බැස්ටෝස් රජය තහනම් කරන්නෙ,ඒකෙ පිළිකාකාරක කියල දන්න නිසා.ඇයි මිනිස්සු ඉල්ලන් කන්නෙ
වහලේ ආයුකාලේ වැඩි වෙයි. ගෙදර එකාගේ ආයුකාලේ අඩු වෙයි.ලාබයි. ආයුකාලය වැඩියි.
upඇස්බැස්ටෝස් නොවන අමුද්‍රව්‍යයකි න් වහල සෙවිලි කරන්න ඕන.ඇන්ටන් ආමර්,එස්ලෝන්,රැම්කෝ මේව පාවිච්චි කරල වහල ගහපු අය ඉන්නව නම් උපදෙස් ලබා දෙන්න.