වහලයේ උලු වල ගාන පේන්ට් එක මොකක්ද මචන්ලා තැබිලි පාට පේන්ට් එකක් ගානව නේද..
දැනට වහල ඔක්කොම අයින් කරලා තියෙන්නේ උලු කැටෙන් කැටේ ගාන්න බැලුවේ
කොහොමද කරන්නේ විස්කර දන්න කෙනෙක් ඉන්නවද
දැනට වහල ඔක්කොම අයින් කරලා තියෙන්නේ උලු කැටෙන් කැටේ ගාන්න බැලුවේ
කොහොමද කරන්නේ විස්කර දන්න කෙනෙක් ඉන්නවද