SLT Fiber Vs Dialog HBB with outdoor antenna

netnet

Well-known member
  • Oct 6, 2016
    9,441
    8,198
    113
    මචන් ඩයලොග් රවුටර් හොයල හොයල ලොකේසන් මාරු කර කර ස්පීඩ් චෙක් කර කර මාස ගනන් කට්ට කාල එපා වෙලා ෆයිබර් ගත්තා. දැනට අවුරුදු 2-4 කලින් 100 GB බිල ආවේ Rs 2000-2500 වගේ. හැබයි දැන් බිල Rs4000 පැනලා එනවා. මම බැලුවේ මෙක අයින් කරල ආපහු ඩයලොග් ගන්නවද කියල. එකම අවුල ඉතින් ෆෝන් ලයින් එක අයින් කරන්න අමාරු එක තමයි. දන්න එකෙක් කියහල්ලකෝ දැන් ඩයලොග් ස්පීඩ් කොහොමද? අවුරුදු 5 වගේ කලින් නම් මට 60MBps පැනලා ආව. හැබැයි දැන් ස්පීඩ් අඩුයි කියල දැක්කා ගොඩක් තැන්වල. උබලා මොකද කියන්නේ මොකක්ද හොද? ඩයලොග් ගත්තත් අර අවුට්ඩොර් ඇන්ටෙන එන යුන්ට් එක ෆික්ස් ගහගන්න එක වටිනවා නේද? රවුටර් කෑලි තැන් තැන් වල තියෙන එකට වඩා ( ඒක අඩු කුලේ වයිබ් එකක් මටනම්)
     
    • Like
    Reactions: Yin And Yang

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    slt fiber buffer wenawa wadi ban, speed eka too much.
    and un 4g support nawattala tyenne dan, e wage kalayak ghi fiber ekath amataka karanna pluwan.
    mama dialog ekak use karnawa with outdoor. shape itin. 25mpbs wage set wenawa.
     
    • Like
    Reactions: netnet

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    SLT customer කෙනෙක් නම් අඩුම 8000LKRක බිලක් ගෙවන්න ready පිට ඉන්න ඕන
    අපි අවුරුදු 14ක් වගේ SLT වල depend වුණා
    economic crisis එකෙන් පස්සේ Dialog වලට මාරු වුණා

    Dialog HBB stable තියෙනවා, හැබැයි ඉතින් Fiber තරම් වටින්නේ නැහැ
    මුල් කාලේ 4G speed එකට adapt වෙන්නත් අමාරුයි high speed internet වලට හුරු වෙලා
    කරන්න දෙයක් නැහැ.. good thing comes at a cost

    බිල් ප්‍රශ්නයක් වෙන නිසා හොදම දේ Dialog HBB pre-paid outdoor එකකට යන එක
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,441
    8,198
    113
    Dialog HBB with CA hodai
    Nathan patta slow
    Mama diaog eken request kala CA supported router ekak
    Club vision tibilath un dunne na bn
    Mata mala panna
    Mamath SLT fibre gatta
    CA SUPPORT router kiwwe machn? network eka slow nam HBB aran wadak naha neh
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,441
    8,198
    113
    dialog outdoor ekai slt fiber ekai use karanne dialog eka hodai spped eka dawalta poddak drop wenawa etakota fiber ekata maru wenawa
    ai mchn connection dekak use karanne? dawalta speed kohomada? fiber line eke 4000 gewanakota Dialog 200gb wage ganna puluwan neda 🙄
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    slt ganin ban. e gana hamba karapan.

    17186031681.png
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    ai mchn connection dekak use karanne? dawalta speed kohomada? fiber line eke 4000 gewanakota Dialog 200gb wage ganna puluwan neda 🙄
    work from home nisa fiber eke 2700i pack eka dialog eke anytime 170gb eka 4300i dialog eke social media, office apps free, tawa data rollover nisa 170 hamadama wage ituru wenawa ekama issue eka dawalta speed drop wenawa etakota fiber ekata maru wenawa.
    cod play karanne fiber eken ping eka nisa
    download karanne upload karanne fiber
    occara tama
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mamam aurudu 7k wage dialog HBB with outdoor use kara. Enna enna slow una ban. Dawal welawata meloma wedak ne. 10 to 15Mbps wage. Fibre gaththa. Matanam patta. Keeyak giyath kamak ne. Mage router eka off wenne ne, masayak eka digata run wela thiyenawa eka drop off ekak nethuwa. Dialog hutama hiti gaman net yanne ne. Restart karanna wenawa.