SLT Fiber Vs Dialog HBB with outdoor antenna

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    CA SUPPORT router kiwwe machn? network eka slow nam HBB aran wadak naha neh
    Mama daapu me post deka balapan mchn
    CA kiwwe bands 2k 3k merge wenawa
    Ethakota 4G+ enne
    HBB walath support karanawa eka :)
    Ubata ehema router ekak set karaganna puluwan nam awulak wena ekak na
    Habai itin signal levels gana nam mata idea ekak na
    Ape nam signal hodai mchn

    Post in thread 'Home BB Dialog S12 Pro use කරන උන් වරෙල්ල'
    https://elakiri.com/threads/home-bb-dialog-s12-pro-use-කරන-උන්-වරෙල්ල.2181386/post-30261165

    Post in thread 'Home BB Dialog S12 Pro use කරන උන් වරෙල්ල'
    https://elakiri.com/threads/home-bb-dialog-s12-pro-use-කරන-උන්-වරෙල්ල.2181386/post-30262109
     
    • Love
    • Like
    Reactions: xengine and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,462
    8,234
    113
    Mamam aurudu 7k wage dialog HBB with outdoor use kara. Enna enna slow una ban. Dawal welawata meloma wedak ne. 10 to 15Mbps wage. Fibre gaththa. Matanam patta. Keeyak giyath kamak ne. Mage router eka off wenne ne, masayak eka digata run wela thiyenawa eka drop off ekak nethuwa. Dialog hutama hiti gaman net yanne ne. Restart karanna wenawa.
    appo ehemada. fiber ekema innawa machn ehenam. oka ain kala wage nemei apahu ganna eka lesi naha
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ubata ona speed eka area ekedi dialog walin labenawa nm dialog ganna eka labayi.
    300Mbps thibba kiyala hama user kenekma peak speed ekata use karanneth na ehema use karanna data denneth nahane.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,339
    93
    ISP කවුරු උනත් ෆයිබර් එකක් ගන්න පුළුවන්නම් මේ ලෝකේ දැනට තියෙන හොදම ඔප්ෂන් එක.
    මම work from home, ගෙදර SLT ෆයිබර් එකක් තියෙනවා (අරන් අවුරුදු 2ක් වගේ)
    අනාදිමත් කාලෙක ඉදන් පාවිච්චි කරන Dialog outdoor HBB එක standby connection එක විදිහට තියෙනවා.
    (අවුරුදු 6ක් විතර outdoor එක දිහා බැලුවේ වත් නෑ යකා වගේ වැඩ කළා, මේ ලගදී වැඩ කරන්නේ නැතිව ගියා, උන්ට කෝල් කලාම පය 24 ක් යන්න කලින් ඇවිල්ල වෙන එකක් දාලා ගියා)
    SLT එකේ මේන් බොක්ස් එක තියෙන පැත්තට කරන්ට් නැති උනාම ෆයිබර් එක ඩවුන් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඩයලොග් තමයි එකම පිහිට.
    ෆයිබර් එකේ 295/145 එනවා
    ඩයලොග් එකේ 35/1 වගේ තියෙනවා (මේක ඉහටත් උඩින් ඇති)
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    SLT customer කෙනෙක් නම් අඩුම 8000LKRක බිලක් ගෙවන්න ready පිට ඉන්න ඕන
    අපි අවුරුදු 14ක් වගේ SLT වල depend වුණා
    economic crisis එකෙන් පස්සේ Dialog වලට මාරු වුණා

    Dialog HBB stable තියෙනවා, හැබැයි ඉතින් Fiber තරම් වටින්නේ නැහැ
    මුල් කාලේ 4G speed එකට adapt වෙන්නත් අමාරුයි high speed internet වලට හුරු වෙලා
    කරන්න දෙයක් නැහැ.. good thing comes at a cost

    බිල් ප්‍රශ්නයක් වෙන නිසා හොදම දේ Dialog HBB pre-paid outdoor එකකට යන එක
    br thiyanwa nam, try karala dialog fibre ganna machan inna pathata line adala thiyanwa nam,

    Rs2700 100GB tax ekkama ... pattama labai