වහල පේන්ට් කරන්න

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වහලයේ උලු වල ගාන පේන්ට් එක මොකක්ද මචන්ලා තැබිලි පාට පේන්ට් එකක් ගානව නේද.. :oo:

    දැනට වහල ඔක්කොම අයින් කරලා තියෙන්නේ උලු කැටෙන් කැටේ ගාන්න බැලුවේ

    කොහොමද කරන්නේ විස්කර දන්න කෙනෙක් ඉන්නවද
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔයා බාස් කෙනෙක්ද හොයන්නේ? නැත්තං මේක කරගන්නා විදියද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    වතුරේ ඔබලා තියලා.... Wire brush එකකින් දිය සෙවෙල් අයින් කරන්න....
    අස්බස්ටස් ගැහුවා නම් හොඳ නැද්ද
     
    • Love
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වතුරේ ඔබලා තියලා.... Wire brush එකකින් දිය සෙවෙල් අයින් කරන්න....
    අස්බස්ටස් ගැහුවා නම් හොඳ නැද්ද
    Rasne wedie machan ethakota..
     
    • Like
    Reactions: craabeysinghe

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Use the pressure gun. Even a small one would work, but you will need to switch it off to prevent it from overheating. Use a wire brush if needed. Use a good roofing paint and a clear coat.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Ulu keten kete ganawanam ain karalanam tinne code 3k witara gapan moko ayeth galawanna bane