වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ #NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පලාතේ සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිළධාරී වසම් අද රාත්‍රී 08.00 සිට හුදෙකලා කෙරේ.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,791
    113
    එකමත් එක රටක
    රටේ උන් කොරෝනා හැදිල මැරිල වැටෙනකන් බලා ඉන්න පො%න්න රිචිරය දාන ගොබ්බ තෙර්ඩ්..
    මිහරකෝ................ ඌ දාල තියෙන්නේ තොගේ ආණ්ඩුවට බැනල එකක් නෙවෙයි.. ආණ්ඩුව ගත්තු තීරණයක් ගැන news එකක්.
    එකත් "News and Updates" Category එකෙන් . මේ ත්‍රෙඩ් එක නිසයි මම එහෙම නිව්ස් එකක් දන්නෙත්.. හැම එකටම බුරන්න එපා බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිහරකෝ................ ඌ දාල තියෙන්නේ තොගේ ආණ්ඩුවට බැනල එකක් නෙවෙයි.. ආණ්ඩුව ගත්තු තීරණයක් ගැන news එකක්.
    එකත් "News and Updates" Category එකෙන් . මේ ත්‍රෙඩ් එක නිසයි මම එහෙම නිව්ස් එකක් දන්නෙත්.. හැම එකටම බුරන්න එපා බන්.
    මම බැනල තියෙන්නෙ තෙර්ඩ් එක දාපු පොන්%ට, උබ දේශපාලනේ ඇදල ගත්තට මම දේශපාලනයක් ඇදල නැ..

    මොකද කොවිඩ් හැදිල මැරෙන්නෙ ටොයි බයි බේද බලල නෙමේනෙ..එහෙම මැරෙන මිනි දිහා බලල ආතල් ගන්න රුචිර පො%නය වගේ තිරිසන්නුට බැන්නට උබ රිදෝ ගන්ඩ එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    රටේ උන් කොරෝනා හැදිල මැරිල වැටෙනකන් බලා ඉන්න පො%න්න රිචිරය දාන ගොබ්බ තෙර්ඩ්..

    නෙද්දකින් උඹේ පව්ලේම උන් රජපකස ඔක්කොටම දීල වගේ පේන්නේ