වහාම_අපනයට පියවර ගන්න -රනිල්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිලගේ ලොල්ලො ටික තමා අපනයනය කරන්න වෙන්නේ, පුක් ශ්‍රමය විකුනා රට විරුවන්ගෙන් අදායම වැඩිකරගනිමු

    සදුන් බුවා, ගොන්සෝන්, 50kg, rangana26 ඇතුළු වික්කාමසිංහගේ බෝයි ෆ්රෙන්ලා හරි හරියට වැඩලු. රෑට රෑට සිරිකොත අස්සේ වික්කාමසිංහ අපනයනය කරනවලු ඇද උඩ:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වී ගොවිතැන දිරිමත් කරනවට වඩා පකිස්තානෙන් හාල් ගෙන්නන එක ලාබයි කියපු ආර්තික ඔස්තාර්ල දැන් අපනයනය කරන්න යන්නේ ඇට දෙකද?.......
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    J.R.ජනාධිපති ලෙස පත්වූ 1978 දී ඩොලරය රුපියල් 17ක් පමන වුවද 1977 දී J.R.බලයට පැමිනෙන විට එය රුපියල් 10ට අඩු විය. ඉහත පෙන්නා දෙන ආකාරයට වුවද 78-89 වසර 11 කාලයේදී රුපියල අවම වීම 110% කට වඩා වැඩිය. එහෙත් රාජපක්ෂ අවුරුදු 10 තුල එය අවම වී ඇත්තේ 25% ක් පමනය. විශාල යුද්ධයකට මුහුන දීම, එයින් විනාශ වූ රට නැවත ගොඩනැගීම, හිටපු නායකයින් විසින් විකුනාදමන ලද දේපොල විශාල සoක්‍යාවක් නැවත මිලදී ගැනීම අදී සියල්ලම කරමින් මෙවන් ආකාරයෙන් රුපියල රැකගැනීම ගැන රාජපක්ෂ යුගය පැසසිය යුතුය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වී ගොවිතැන දිරිමත් කරනවට වඩා පකිස්තානෙන් හාල් ගෙන්නන එක ලාබයි කියපු ආර්තික ඔස්තාර්ල දැන් අපනයනය කරන්න යන්නේ ඇට දෙකද?.......

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වී ගොවිතැන දිරිමත් කරනවට වඩා පකිස්තානෙන් හාල් ගෙන්නන එක ලාබයි කියපු ආර්තික ඔස්තාර්ල දැන් අපනයනය කරන්න යන්නේ ඇට දෙකද?.......

    ekata wadak neha pus
     
    rusiyanuwa

    Active member
  • වී වගා කරන්න වියදම වැඩි කියලා අඩු ගානට ඉන්දියාවෙන් හාල් ගේන්න ඕන කියපු හාල්පාරුවො දැන් කියනවා අපනයන වැඩි කරන්නලු. රටේ නිෂ්පාදන අපනයනය කරන්න පුලුවන් වාතාවරණයක් රටේ තිබුනානම් දම්රෝලා පිටරට කර්මාන්තශාලා දමාවිද ලංකාවෙ නොදා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    2015 පස්සේ මහින්ද දින්නනම් ,

    මහ බැංකුව හොරා කන්නේ නෑ ඒ උනාට කරගෙන ගිය හොරා කෑම එලසින්ම කරනවා

    ණය ගන්න එක නවත්තනවද නෑ , මහින්ද හදපුවා විකුණන්නේ නෑ ඒ කියන්නේ ඒවගේ වාරික ගෙවන්න තව ණය ගන්නවා

    පාරට බහින උන්ට වතුර කෙසේ වෙතත් වෙඩි හම්බෙනවා. කොටින්ම සමාජ ක්‍රයාකාරින්ට අඹ සරණයි, වෘතීය සමිති කොටින්ම මේ වෙනකොට නෑ , තියන ඒවත් විකිණිල සල්ලි වලට.

    නීතිය එකල ලෙසම වානේ දන්ඩ වගේ නැමෙනවා , හිතනු හිතුනු එකා අතුරු දහන් වෙනවා. දිරවනේ නැති උන් ගෙදර යනවා බැරිබන් ඇතුලට දානව

    පොන්සේකා තාම හිරේ කියවන නිසා ඇතුලෙන් දාල ගස්සනවා , අවම පහසුකම් දෙනවා මැරිලම යන්න කියල

    මීඩීයා වල අතපය බැදල අඩුම හිටන්ට හදනවා වගේ පොස්ටරක්වත් යන්නේ නෑ

    අළු යට ගිනි පුපුරු වගේ ජාතිවාදේ පුපුරනවා

    පෙට්‍රල් ඒම 200 පහු කරලා

    ලංකාවේ මිනිස්සු ෆුල් නිදහස් නිවහල් වැන්ටසියක ජීවත් කරනවා මහින්ද කටක් අරින්න බැරි වෙන්න.

    තව හිතෙන ඒවා මේ පැරරල් යුනිවස් එකට ඇඩ් කරහල්ලා

    හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි . රෙප් කපන්න එපා නිකන්

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    රෙප් කපන්න එපා නිකන්:rolleyes::rolleyes:

    මීහරක් 225ක් ඉන්නවා.අපනයනය කරන්නේ කොහොමද.

    නිකම් තියා සල්ලිත් එක්කම දුන්නත් වෙන කිසිම රටක් ගන්නේ නෑ
     
    • Like
    Reactions: Don GasCan

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මූට රාජපක්ෂ ණය හැර වෙන කිසිම දෙයක් නැහැනෙ කියන්න. මූමොනවද දන්නෙ නැහැ අපනයනය කරන්න කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට රාජපක්ෂ ණය හැර වෙන කිසිම දෙයක් නැහැනෙ කියන්න. මූමොනවද දන්නෙ නැහැ අපනයනය කරන්න කියන්නෙ.

    රනිලගෙ උකයි සිරිකොතේ ගල් කොල්ලොයි තමයි :rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2015 පස්සේ මහින්ද දින්නනම් ,

    මහ බැංකුව හොරා කන්නේ නෑ ඒ උනාට කරගෙන ගිය හොරා කෑම එලසින්ම කරනවා

    ණය ගන්න එක නවත්තනවද නෑ , මහින්ද හදපුවා විකුණන්නේ නෑ ඒ කියන්නේ ඒවගේ වාරික ගෙවන්න තව ණය ගන්නවා

    පාරට බහින උන්ට වතුර කෙසේ වෙතත් වෙඩි හම්බෙනවා. කොටින්ම සමාජ ක්‍රයාකාරින්ට අඹ සරණයි, වෘතීය සමිති කොටින්ම මේ වෙනකොට නෑ , තියන ඒවත් විකිණිල සල්ලි වලට.

    නීතිය එකල ලෙසම වානේ දන්ඩ වගේ නැමෙනවා , හිතනු හිතුනු එකා අතුරු දහන් වෙනවා. දිරවනේ නැති උන් ගෙදර යනවා බැරිබන් ඇතුලට දානව

    පොන්සේකා තාම හිරේ කියවන නිසා ඇතුලෙන් දාල ගස්සනවා , අවම පහසුකම් දෙනවා මැරිලම යන්න කියල

    මීඩීයා වල අතපය බැදල අඩුම හිටන්ට හදනවා වගේ පොස්ටරක්වත් යන්නේ නෑ

    අළු යට ගිනි පුපුරු වගේ ජාතිවාදේ පුපුරනවා

    පෙට්‍රල් ඒම 200 පහු කරලා

    ලංකාවේ මිනිස්සු ෆුල් නිදහස් නිවහල් වැන්ටසියක ජීවත් කරනවා මහින්ද කටක් අරින්න බැරි වෙන්න.

    තව හිතෙන ඒවා මේ පැරරල් යුනිවස් එකට ඇඩ් කරහල්ලා

    හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි . රෙප් කපන්න එපා නිකන්

    තාමත් මහින්ද මහින්ද මහින්ද. උබේ අම්මගෙන් අහපන් මහින්ද රෑට රෑට ඒ කාලේ උබේ ගේ අස්සේ රින්ගුවද කියල. මහින්දව ගෙදර යවල තොපේ වික්කාමසිංහ ගෙනාවේ මහා බැංකුව කොල්ලකාල රෑට රෑට සිරිකොත අස්සේ කොයි පටවන්න නෙමේ. බොරු කියල කියල බලේට ඇවිල්ල රට නැත්තටම නැති කළා. 2020 වෙනකම් ඕකම කියව කියව හිටපන්. මිනිස්සු පුකට පයින් ගහල එලවයි දවසට :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    තාමත් මහින්ද මහින්ද මහින්ද. උබේ අම්මගෙන් අහපන් මහින්ද රෑට රෑට ඒ කාලේ උබේ ගේ අස්සේ රින්ගුවද කියල. මහින්දව ගෙදර යවල තොපේ වික්කාමසිංහ ගෙනාවේ මහා බැංකුව කොල්ලකාල රෑට රෑට සිරිකොත අස්සේ කොයි පටවන්න නෙමේ. බොරු කියල කියල බලේට ඇවිල්ල රට නැත්තටම නැති කළා. 2020 වෙනකම් ඕකම කියව කියව හිටපන්. මිනිස්සු පුකට පයින් ගහල එලවයි දවසට :angry:

    :yes::yes::yes::yes:

    ඌට පිස්සු

    මානසික ලෙඩෙක් :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2015 පස්සේ මහින්ද දින්නනම් ,

    තව හිතෙන ඒවා මේ පැරරල් යුනිවස් එකට ඇඩ් කරහල්ලා

    හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි . රෙප් කපන්න එපා නිකන්

    පාරවල් ටික හදල ඉවර කරනව, කහ ඉරි සුදු කරන්නෙ නෑ

    වරාය, ගුවන් තොටුපොළ විකුණන්නේ නෑ

    උතුරෙ ජාතිවාදී නායකයො, පාතාලෙ දැන් වගේ රඟන්නේ නෑ

    ඉන්දියාවට පැත්තට නැමිල අල්ලන්නෙ නෑ

    ආර්ථිකය මේ තරම් වැටෙන්නේ නෑ

    රටට හොරෙන් ගිවිසුම් ගහන්නෙ නෑ

    මේ වෙද්දි තව ගල් අඟුරු බලාගාරයක් හදල

    කොළඹ ආපහු කුණුගොඩක් වෙන්නෙ නෑ

    ඔක්කොටම වඩා ජනාධිපති රටට විහිළු සපයන්නෙක් වෙන්නෙ නෑ :rofl: