Hadapan. Ennam kanna.මේකෙ ත්‍රෙඩ් එක දාල පැයක් ගියෙ නෑ වහින්න ගත්තා නස්පුක් වෙන්න. දැන් කරන්ට් එකත් නෑ. ආපිකෝ එකෙන් පුස්සැල්ලා බොක්ස්වර්ට් එකක් ගෙනාවා. කෑලි 5නෙ තියෙන්නෙ.
ස්ට්‍රෝන්ග් බෝතලයයි රොස්කා භාගෙකුයි ගෙනාවා. බාර් එකේ සූ ගාල සෙඟන..
පෙති කපාපු සැන්ඩ්විචස් පාන් ගෙනාවා පාන් ටෝස්ට් කරන්න. නාගෙන ආවෙ වැස්සෙම. වහිනවා පැයකට වැඩියි. ඒ අස්සෙ කරන්ට් එකත් නෑ හෙනත් ගහනවා...
අහෝ මාගේ පාන් ටෝස්ට් සිහිනේ..![]()