වහිනවනෙ සිංහලු පැලෙන්න..

Morbius

Well-known member
  • මේකෙ ත්‍රෙඩ් එක දාල පැයක් ගියෙ නෑ වහින්න ගත්තා නස්පුක් වෙන්න. දැන් කරන්ට් එකත් නෑ. ආපිකෝ එකෙන් පුස්සැල්ලා බොක්ස්වර්ට් එකක් ගෙනාවා. කෑලි 5නෙ තියෙන්නෙ. 🙄
    ස්ට්‍රෝන්ග් බෝතලයයි රොස්කා භාගෙකුයි ගෙනාවා. බාර් එකේ සූ ගාල සෙඟන..
    පෙති කපාපු සැන්ඩ්විචස් පාන් ගෙනාවා පාන් ටෝස්ට් කරන්න. නාගෙන ආවෙ වැස්සෙම. වහිනවා පැයකට වැඩියි. ඒ අස්සෙ කරන්ට් එකත් නෑ හෙනත් ගහනවා... 😣😣😣


    අහෝ මාගේ පාන් ටෝස්ට් සිහිනේ.. 😣
    Hadapan. Ennam kanna.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙහෙට නම් තදටම වහිනවා දැන්. අකුණු ගැහිල්ලත් එක්ක හුළගකුත් එනවා. කරන්ට් එකත් නෑ. 😊