වහිනවා නේද කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    වහිනවා නේද කොල්ල නේ
    මෙහෙට මේ දවස් වල එහෙමයි
    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා
    මෙහෙ එචර අවුලක් නෑනේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    වහිනවා නේද කොල්ල නේ
    මෙහෙට මේ දවස් වල එහෙමයි
    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා
    මෙහෙ එචර අවුලක් නෑනේ

    In Melbourne, London or Wellington ??
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කරන්ට් nathuwa inna godayanawa kochok karanna awilla wage
    නැතුව වෙන මොකටද. දැන් ඉතින් පුකේ ඇරගෙන ත්‍රෙඩ් එකක් දායි අනුරාදපුර බැංකුවෙ වැඩක කරන මේකෙ ඉන්න උන් මට ඇරිය ආයෙ එන්නෙ නෑ කියල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ආයෙ එන්නෙ නෑ කියල හැමිනුනා නේද? ඇයි ඉතින් ආයෙ ආවෙ?
    එන්න හිතුනා ආවා

    ගොඩේ කියන්නෙ ඔයා කොහෙහ්ඩ මහට්ටයා ?
    අනුරාධපුරේ , අපිට ඉතින් ගොඩයෝ කියලා නේ කියන්නේ
    ------ Post added on May 25, 2024 at 12:10 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    එන්න හිතුනා ආවා

    අනුරාධපුරේ , අපිට ඉතින් ගොඩයෝ කියලා නේ කියන්නේ
    ------ Post added on May 25, 2024 at 12:10 PM
    අනුරාධපුරේ ඇටුලෙ ගමකද නැත්තන් ටෞමෙමද
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    වහිනවා නේද කොල්ල නේ
    මෙහෙට මේ දවස් වල එහෙමයි
    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා
    මෙහෙ එචර අවුලක් නෑනේ
    Umba gode kiyala adahas kare Idaho wala ranch pattakada inne

    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා
    මෙහෙ එචර අවුලක් නෑනේ
    sour-grapes-jealous.gif

    ------ Post added on May 25, 2024 at 12:36 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා

    බලපං ඉතින් උබේ මෙන්ටල් ලෙවල් එක
    ටිපිකල් හීනමානයට පිට කසා ගැනීමක් 😄
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    අද තරම් පැව්වේ නෑ මේ ටිකේම. හැබැයි අද තමා හුලං වැඩිම. රෙද්දක්වත් වේලගන්න බෑ හුළගේ ගහගෙන යනවා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    අද තරම් පැව්වේ නෑ මේ ටිකේම. හැබැයි අද තමා හුලං වැඩිම. රෙද්දක්වත් වේලගන්න බෑ හුළගේ ගහගෙන යනවා.
    මෙහෙ ඔහොම තමා මේ කාලේට හැමදාම එත් අද හුලන් අඩුයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    වහිනවා නේද කොල්ල නේ
    මෙහෙට මේ දවස් වල එහෙමයි
    උබලට කරන්ට් එක නැහැ කියලා දැක්කා ම මට හිතෙනවා මෙහෙ ගොඩේ උනත් කොචර හොද්ද කියලා
    මෙහෙ එචර අවුලක් නෑනේ
    Hulanbakanawa...