අඩෝ ඉවසන්න බෑ බන් ඔපිස් එකේ... මේ වෙලාවට පාඩුවේ අඩියක් ගහන් ඉන්න තිබ්බ නම්...ජනේලෙන් එළිය දිහා බලන් හූල්ලනවා බන්.. 


අපිනම් ඉස්සර දවල්ට බොනවා, වැස්සද නැද්ද අදාල නෑ කොහේහරි ගිහින් බොනවා. කැරිම සල්ලි නාස්තියක් ඉතින්, ඒත් ඕව නොකරත් වැඩක් නෑනෙඅඩෝ ඉවසන්න බෑ බන් ඔපිස් එකේ... මේ වෙලාවට පාඩුවේ අඩියක් ගහන් ඉන්න තිබ්බ නම්...ජනේලෙන් එළිය දිහා බලන් හූල්ලනවා බන්..![]()
yes my friend.. you are correct....ඔහොම හූල්ලන උන් කීයක්නම් ඇද්ද..? ඕක දමල ගහල යමන් උබේ දෙයක් පටන් ගනින්

correct,, patan gaththa own travel agency ekak,, me yanne niyameta,, onanam wahuwa nathnam ariya , ,kisi ginnak nayes my friend.. you are correct....![]()