වහිනවා බන්.. බොන්න ඕනේ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    අඩෝ ඉවසන්න බෑ බන් ඔපිස් එකේ... මේ වෙලාවට පාඩුවේ අඩියක් ගහන් ඉන්න තිබ්බ නම්...ජනේලෙන් එළිය දිහා බලන් හූල්ලනවා බන්.. :(
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    අද නාන්න යන්න සෙට් කරන් හිටියෙ නිවාඩුත් දාල. වැඩක් නෑ ඉතින් වැස්සනෙ. :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    අඩෝ ඉවසන්න බෑ බන් ඔපිස් එකේ... මේ වෙලාවට පාඩුවේ අඩියක් ගහන් ඉන්න තිබ්බ නම්...ජනේලෙන් එළිය දිහා බලන් හූල්ලනවා බන්.. :(
    අපිනම් ඉස්සර දවල්ට බොනවා, වැස්සද නැද්ද අදාල නෑ කොහේහරි ගිහින් බොනවා. කැරිම සල්ලි නාස්තියක් ඉතින්, ඒත් ඕව නොකරත් වැඩක් නෑනෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔහොම හූල්ලන උන් කීයක්නම් ඇද්ද..? ඕක දමල ගහල යමන් උබේ දෙයක් පටන් ගනින්
     
    • Like
    Reactions: psenarath

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    ඔහොම හූල්ලන උන් කීයක්නම් ඇද්ද..? ඕක දමල ගහල යමන් උබේ දෙයක් පටන් ගනින්
    yes my friend.. you are correct.... :yes:
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    gov idalath 8, 5 job nawattue onna oka nisa. apinam ada bonawa.

    10f0b03b.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,851
    113
    752135.png


    යකෝ ඔෆිස් එකද වටින්නෙ බොන එකද? බොසාට බොරුවක් කියල මාරු වෙයන් 🤣

    (එහෙම කරන්න එපා පව්නෙ)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව මාස දෙකකින් සිත කාලේ පටන් ගන්නවා. බොන්නව හැමදාම ඔය වගේ..