වහිනවා බන් සුපිරියට 🌧🌧🌧

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් පැය දෙකක් එක දිගට වහිනවා.. මාර කූල් බන්.. ෂපාන් එකේ නිදා ගන්න පුළුවන් කාලෙකට පසේ අද.. මාර්තු රස්නේ දවස් මතක් වෙනවා බන්...
    mehe wahinawa ban palenna
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    දැන් පැය දෙකක් එක දිගට වහිනවා.. මාර කූල් බන්.. ෂපාන් එකේ නිදා ගන්න පුළුවන් කාලෙකට පසේ අද.. මාර්තු රස්නේ දවස් මතක් වෙනවා බන්...
    අපිට වැහැලා දැන් නතර උනේ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපිට වැහැලා දැන් නතර උනේ
    මාතලේ වහිනවද බන්? මෙහේ නන්ස්ටොප්.. මාර සැරයි වැස්ස..

    Athurugiriya . uba homagama town da?
    :yes: :yes: :yes: ube koheda?
    ------ Post added on May 12, 2021 at 9:24 PM