වහිනවා සින්හලුනේ දොබ යන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊයෙ දවසම වැස්ස, අදත් දැන් පටන්ගත්ත. මේක ඊයෙ රෑ ඇවිත් තිබුණ.
    Screenshot_2021_0604_071100.jpg


    අපොයි හරි වැස් ස'
    වෙලත් උතුරන්න. ⛈️

    මෙහෙත් හරි වැස් ස'
    එහෙත් හෙම වෙන්න
    දෙන්න එක්ක පද දෙක මාරුකරගන්න,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාලෙකින් ඕක හරියට ඉතුර්වේ නෑ . උබට ඕක බලපානවද ?
    ගෙවල් වලට අවුලක් නෑ.
    ගම්පහ ටවුමට යන පාර කොහොමත් යටවෙනව. දැනටම වතුර දාල ඇති.
     
    Last edited: