වහිනව සැපටම , හුලගත් සුපිරි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    @Phone Hora උබනම් මරු පොරක් බන්. උබ දාල තිබ්බ, කියපු තරම් වහින්නෙ නෑනෙ thread එක දැකපු වෙලේ පටන් ගත්ත වැස්ස තාම වහිනවා 😄 හුලඟත් ටිකක් තියනවා. ආයෙ එහෙම කියන්න එපා හරිද 😂😉
    රජරට වියලි කලාපයේ සිට
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඊයේ සැපට අතේ පාරක් ගැහුව. වෙනදට බඩු ගොඩක් යන්නේ නෑ ලොකුවට. ඊයේ කැරි පිහදාන රෙදි කෑල්ල තෙත් වෙන්නම බඩු ගියා. 🤷🏻‍♂️
    උබ සීතලේ මෝල් වෙලා ඒ රෙදිකෑල්ලෙ කැරි ටික ඔක්කොම ලෙවකෑව නේද බිංදුවක් නෑර?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    හීනෙන් බය වෙලා ඇහැරුණ. ස්ටාර්ලිඟුව හුලඟේ ගිහින් අල්ලපු ගෙදර එකාගේ වහලේ උඩ තියෙනවා දැක්කෙ.
    Speed/connectivity awlak nadde?
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඊයේ සැපට අතේ පාරක් ගැහුව. වෙනදට බඩු ගොඩක් යන්නේ නෑ ලොකුවට. ඊයේ කැරි පිහදාන රෙදි කෑල්ල තෙත් වෙන්නම බඩු ගියා. 🤷🏻‍♂️
    ඊ ට පස්සේ උබ කැරි පිහිදාන රෙද්ද පොරවන් නිදාගත්තා නේද ? :lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    Waga hani nisa elawalu, hal ganan yai :(
    පව් බන් මිනිස්සු, කුඹුරු වැව් වගේ. ආයෙ වපුරන්න වෙයි. වියදම, අස්වනු නෙළන කාලයත් දික් වෙනවා එතකොට.
     
    • Sad
    Reactions: ozykolla and jhnnwp