වහිනව.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,021
    11,454
    113
    එහෙමවත් නාගනින් බුරිය වටෙ පණුවො හෙදෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • වහින්න ආවත් සැරට වහින්නෙ නෑනෙ
    ‌පොඩි පොදයක් යනව එච්චරයි
    දැනුත් මේ ලාවට ඈතින් ගොරෝන සද්දෙ ඇහෙනව චුරු වැස්සක්වත් නෑ

    අපිත් ආසයිනෙ රෑට වහිනකොට හොදට නිදා ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,633
    1
    101,825
    113
    34
    Kalutara
    මෙහෙ එනව කලු කරගෙන ආයෙ දවස් 7ක් එක දිගට වහින්න වගේ. අකුනුත් ගහගෙන එන්නෙ. ලාවට පොදයක් වැටිලා යනව. අර වැහි වලාව කොහේ යනවද දන්නෙ නෑ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    වහින්න ආවත් සැරට වහින්නෙ නෑනෙ
    ‌පොඩි පොදයක් යනව එච්චරයි
    දැනුත් මේ ලාවට ඈතින් ගොරෝන සද්දෙ ඇහෙනව චුරු වැස්සක්වත් නෑ

    අපිත් ආසයිනෙ රෑට වහිනකොට හොදට නිදා ගන්න

    අවුරුද්දට පොඩි ෂොට් එකක් ගත්තද ? 🥃
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අවුරුද්දට පොඩි ෂොට් එකක් ගත්තද ? 🥃
    ඇල්කොහොල් ජීවිතේ අන්තිම කාලෙ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ
    දැනට බොන්නෙ නෑ බං
    ජීවිතේටම බියර් ටින් තුනක් බීල තියෙනව එච්චරයි

    මං දන්නෑ ඕක ආතල් වැඩක්ද කියලවත්
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙ එනව කලු කරගෙන ආයෙ දවස් 7ක් එක දිගට වහින්න වගේ. අකුනුත් ගහගෙන එන්නෙ. ලාවට පොදයක් වැටිලා යනව. අර වැහි වලාව කොහේ යනවද දන්නෙ නෑ.
    අපෙත්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,021
    11,454
    113
    වැස්ස දකින්නත් ආසයි
    වහිනකොට එන සුවඳ, එකට නමක් තියෙනවා ගුගල් කරන්න කම්මැලි, පසෙ තියෙන බැක්ටෙරියාවක් නිසා අපිට එ සුවඳ දැනෙන්නෙ. එකට මිනිසුන් හොඳට evolve වෙලා ලු nose eka.
     

    AnuradhaRa

    Well-known member
  • වහිනකොට එන සුවඳ, එකට නමක් තියෙනවා ගුගල් කරන්න කම්මැලි, පසෙ තියෙන බැක්ටෙරියාවක් නිසා අපිට එ සුවඳ දැනෙන්නෙ. එකට මිනිසුන් හොඳට evolve වෙලා ලු nose eka.
    අපි කියන්නෙ දූවිලි සුවද කියල
    සිරාවට හොයල බලන්න ඕනි