අවුරුද්දෙ වස් දොස් යන්න වහිනව අපිටනම් හොදට. 





අවුරුද්දෙ වස් දොස් යන්න වහිනව අපිටනම් හොදට.![]()
වහින්න ආවත් සැරට වහින්නෙ නෑනෙ
පොඩි පොදයක් යනව එච්චරයි
දැනුත් මේ ලාවට ඈතින් ගොරෝන සද්දෙ ඇහෙනව චුරු වැස්සක්වත් නෑ
අපිත් ආසයිනෙ රෑට වහිනකොට හොදට නිදා ගන්න
නානලගෙත් ඔය ගෑනු ටික සතියකට සැරයක්වත් නෑව්වොත් මොකද ඔය හම්බ ගද යන්න.එහෙමවත් නාගනින් බුරිය වටෙ පණුවො හෙදෙන්න

ඇල්කොහොල් ජීවිතේ අන්තිම කාලෙ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙඅවුරුද්දට පොඩි ෂොට් එකක් ගත්තද ?![]()
අපෙත්මෙහෙ එනව කලු කරගෙන ආයෙ දවස් 7ක් එක දිගට වහින්න වගේ. අකුනුත් ගහගෙන එන්නෙ. ලාවට පොදයක් වැටිලා යනව. අර වැහි වලාව කොහේ යනවද දන්නෙ නෑ.
වහිනකොට එන සුවඳ, එකට නමක් තියෙනවා ගුගල් කරන්න කම්මැලි, පසෙ තියෙන බැක්ටෙරියාවක් නිසා අපිට එ සුවඳ දැනෙන්නෙ. එකට මිනිසුන් හොඳට evolve වෙලා ලු nose eka.වැස්ස දකින්නත් ආසයි
අපි කියන්නෙ දූවිලි සුවද කියලවහිනකොට එන සුවඳ, එකට නමක් තියෙනවා ගුගල් කරන්න කම්මැලි, පසෙ තියෙන බැක්ටෙරියාවක් නිසා අපිට එ සුවඳ දැනෙන්නෙ. එකට මිනිසුන් හොඳට evolve වෙලා ලු nose eka.