වහ කාපියවූ
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Apr 15, 2021 #1 Reactions: Anatha sinhalu, TCB Rox, Arumbaya De Almeida and 6 others
Zeuz Well-known member Oct 2, 2020 8,935 15,588 113 Somewhere in this world Apr 15, 2021 #2 කලබල වෙන්න දෙයක් නෑ ස ලස්සනට ගේම ගහල තියෙන්නෙ බුරන්න දෙයක් නෑ @erozan Reactions: hodakolla, Anatha sinhalu, Stimulus mind and 1 other person
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Apr 15, 2021 #3 සිංහයෝ දෙන්නා වගේ කතා කලාට වීඩියෝ එකේ ඉන්න උන් දෙන්නත් ඕවා කාලා එන්න ඇත්තේ. ඇයි ඉතින් වෙන කන්න දෙයක් නෑනෙ. Reactions: hodakolla, TCB Rox, Arumbaya De Almeida and 3 others
සිංහයෝ දෙන්නා වගේ කතා කලාට වීඩියෝ එකේ ඉන්න උන් දෙන්නත් ඕවා කාලා එන්න ඇත්තේ. ඇයි ඉතින් වෙන කන්න දෙයක් නෑනෙ.
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Apr 15, 2021 #4 කලබල වෙන්න දෙයක් නෑ ස ලස්සනට ගේම ගහල තියෙන්නෙ බුරන්න දෙයක් නෑ @erozan (2) Reactions: Anatha sinhalu, TCB Rox, Arumbaya De Almeida and 1 other person
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 15, 2021 #5 හා!!! මේ දැනුත් කාගෙන කාගෙන යන ගමන් ඉන්නෙ!! ආතල් එකක් අැවිල්ලා මැගී පැකට් 4ක් හදා ගත්තා බිත්තර 3ක් හෙම බැදලා දාලා............... අපි හම්බ කරන් අපි වහ කනවා!! ඕ යේ............... (අලුත්ම Trend එක) Reactions: hodakolla, TCB Rox, NRTG and 2 others
හා!!! මේ දැනුත් කාගෙන කාගෙන යන ගමන් ඉන්නෙ!! ආතල් එකක් අැවිල්ලා මැගී පැකට් 4ක් හදා ගත්තා බිත්තර 3ක් හෙම බැදලා දාලා............... අපි හම්බ කරන් අපි වහ කනවා!! ඕ යේ............... (අලුත්ම Trend එක)
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 15, 2021 #6 BUMPER Reactions: kinkon, NRTG and shadow134
devinfer98 Well-known member Mar 27, 2021 423 404 63 Apr 15, 2021 #7 මට තියන අවුල ඇයි මේවා හදන ගෙන්නන අනුමැතිය දෙන එවුන්ට නීතිය නෙවෙයි කර්මයෙන් වත් මොකුත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක
මට තියන අවුල ඇයි මේවා හදන ගෙන්නන අනුමැතිය දෙන එවුන්ට නීතිය නෙවෙයි කර්මයෙන් වත් මොකුත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක