වහ කාපියවූ

HmNRazor

Well-known member
  • හා!!! මේ දැනුත් කාගෙන කාගෙන යන ගමන් ඉන්නෙ!! ආතල් එකක් අැවිල්ලා මැගී පැකට් 4ක් හදා ගත්තා බිත්තර 3ක් හෙම බැදලා දාලා............... අපි හම්බ කරන් අපි වහ කනවා!! ඕ යේ............... 🥴 (අලුත්ම Trend එක)
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මට තියන අවුල ඇයි මේවා හදන ගෙන්නන අනුමැතිය දෙන එවුන්ට නීතිය නෙවෙයි කර්මයෙන් වත් මොකුත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක