වහ නැති රහ නූඩ්ල්ස් ගෙදරදීම !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැඩේ නම් සුපිරි. ඊළඟට කියපන් වස විස නැති පාන් පිටි ගෙදරදිම හදාගන්න විදිය.

    වත්ත පහළ කොළ පොහොර දාලා තිරිගු ඇට කීපයක් හිටුවා ගත්තාම හරි!!:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    බීට්රෑට් වලිනුත් පුළුවන් නේද?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
    niyamaiii
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බීට්රෑට් වලිනුත් පුළුවන් නේද?

    පාට ටිකක් තදයි. ලාවට දැම්මම එළ. පොඩි උන්ට හොදයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඇත්තවශයෙන්ම ශ්‍රීබෝයියෝ මා මේ අවස්ථාවේ කියන්න කැමතියි අර අක්කලා දෙන්නගේ බහුජාතික කම්පැනි දෙකෙන් උඹේ ජිවිතයට හානි වෙන්න බැරි නෑ උන්ගේ බිස්නස් එකට කෙලෙව්වට........