වළන් වල කාපු තැබුත්තේගම central එකා රන් පිගන් වලින් කෑම කන සැටි #notmypresident

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇයි ඔච්චර කුහක @EVC 🙄

    පොඩ්ඩක් කරන්න දීලා බලමු නේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ඊයා හුත්තෝ රනිලගෙ ගල් කොල්ලෝ ජෙප්පොන්ගෙ බඩවැලෙත් රිංගන සයිස් එකට ඇවිල්ලා
    මේ ජනාධිපති වරනය හැම අංශයකම වෙනසක් ඇතිකලා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    සෝදන්න සර්, තව හය්යෙන් සෝදන්න. ඉස්සරහට තව වැඩ එයි.
    Cat Bra GIF
    හොදටම හිත රිදුන වහල් ටොයියෙක් වගේ :ROFLMAO:
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    125973.jpg
    මේව set නෑ... @EVC මලේ.... :yes::yes:
    88 - 89 ගැන මොනවම හරි දාපං. 71 අමතක කරවන්නත් ඒපා...
    පෙරහැර තහනම / ජාතික කොඩිය / ජාතික ගීය / ගණිකා වෘත්තිය වගේ දේවල් වලටත් වෙන වෙනම thread දාපං.. නටුදාරෙයවත් ළං කර ගනිං...
    කිරියෙ උන්ට ඒ්ව අමතක වුනොත් ආයෙමත් ඕකුන් මාලිමාවටම කතිරෙ ගහයි....
    ඊට පස්සෙ උඹලට වැලලෙන්න තමයි වෙන්නෙ... :(:(
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    විධායක ජනාධිපති කෙනෙක්‍ට කතා කරන්නෙ හොදේ.. කල්පනවට ටිකක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා බලලවත් යන තැනක පිලිවෙලට ඇඳගෙන පලයල්ලා🤢🤮
    පේනවා නේද මේස පුටු වුනත් කියනවා කන උන් තැනට ගැලපෙන්නේ නෑ කියල🤢

    මේකේ ඉන්න මන්දබුද්දිකයෙක්ට @Lovtus මම දාල ඇති ඊයේ නෙලුම්කුලුනට කන්න යන ෆොටෝ ටිකක්. ස්මාට් කැශුවල්වත් ඇඳන් යන්නේ නැත්තන් ඇතුලට වද්දගන්නේ නෑ.

    යටට හිල් ජංගිය තිබුනට දෙන එකෙක් පිලිවෙල ඇඳුම් ටිකක් දීපල්ලා. මුං රටක් නියෝජනය කරන්නේ.
    🤢🤮
     
    • Like
    Reactions: Jack London

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ගමේ ඉන්න මෝඩ ජෙප්පෝ හිතන් ඉන්නේ මේවා බදු සල්ලි නෙවෙයි කියලා 👇

    461128839-845694797675345-5174755407985537-n.jpg
    ඉතින් දැන් උබ කියන්නේ මේ පිගන් ටික විසි කරලා බෙලෙක් පිගන් ගන්න කියලාද? මග ගොන් තර්ක බන්
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉතින් දැන් උබ කියන්නේ මේ පිගන් ටික විසි කරලා බෙලෙක් පිගන් ගන්න කියලාද? මග ගොන් තර්ක බන්
    අන්න හරි මචං, ජනාධිපති සහෝදරයාගේ කතාවක් අද දැක්ක, එතුමා කියනවා ගිය ආණ්ඩුව කල මැති ඇමතිවරු පාවිච්චි කරන වාහන ගැන. එතුමා කිව්වා රනිල් පාවිච්චි කල වාහනය ඩොලර් මිලියන දෙකක් කියල, ඒ වාහන ඔක්කොම ලංකාවෙන් පිට විකුණලා ඒ මුදල් ගන්නවා කියල. ඉතින් ඔය රත්‍රන් පිඟාන් එහෙමත් විකුණලා බෙලෙක්ක පිඟන් ගන්න එක එතුමා අනුමත කරාවි. වහාම ඔය යෝජනාව එතුමා වෙත යොමු කරන්න. :rofl:

    https://elakiri.com/threads/ඇල්ලූ-ව...නයි-යන්නේ-anura-kumara.2176798/#post-30189263
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ගමේ ඉන්න මෝඩ ජෙප්පෝ හිතන් ඉන්නේ මේවා බදු සල්ලි නෙවෙයි කියලා 👇

    461128839-845694797675345-5174755407985537-n.jpg
    මේකෙ original එක දාපන් කොලුවො. Photoshop එක edit වෙලා මදි.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අනුර දැන් වලදේ උලන් කන්නද ඔනී. අනික මේ උට invitation එකක් ඇවිත් ගියපු dinner ekak. එහෙම ගියාම අනේ මේ මට plate එපා වලදේ ගෙන්න කියන්න කියන්නම් කෝ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    මෙහෙම බොරු දාන්න එපා. ෆොටෝ එක ගන්නකන් විතරයි රත්තරන්
    පිගානෙන් කෑවේ. පක්ශෙ සහොදරයො අඩි වලදක් ගෙනත් දුන්නා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    මීට පස්සේ ජානාධිපති මන්දිරේ කෑම කන්න එන උන් ගෙදරි පිගානක් ගෙනපල්ලා :rolleyes: :rolleyes: