වළහෙක් Factory Reset වෙන හැටි දැකල තියෙනවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    කලබලේට ස්ප්‍රේ එක බිමට අතඇරුනොත් මොකද වෙන්නෙ කියලා කල්පනා කලේ... :unsure:
    වළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    වළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.
    අත ඇරෙන එකත් අවුලක් නෑ. ඕක යන්තම්
    ස්ප්‍රේ පාර වැදුනා නම් විතරක් කියලා හිතාගනින්කො
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,974
    5,595
    113
    @Lovtus මෙන්න මෙයින් එකක් ගෙන්න ගනින් බල්ලෝ එලවන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    අපෝ මහ ජරාම සතෙක්..මිනිහෙක් වලහෙකුට අහු වුනා කියන්නේ ඉතිං පතුරු ගහනවා අායේ අඳුනගන්නවත් බැරි වෙන්න.

    healthcare-12-00542-g001a-550.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,390
    113
    35
    Spain

    ස්පිට්ල් එහෙමත් ඔය ගැන කියල තියෙනවා. ඒ මහත්තයා ශල්‍ය වෛද්‍යකෙනෙක් නේ. ඒ කාලේ හරියට වැද්දෝ සිංහලයෝ හිටියලු වලස් ප්‍රහාර නිසා මුහුණ විකෘති වුනු.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda

    කව්ද ස්පිටල්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,390
    113
    35
    Spain
    කව්ද ස්පිටල්
    දොස්තර ආර්. එල්. ස්පිටල් මහත්තය, ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ මහත්තයා ලංකාවේ බර්ගර් පවුලක කෙනෙක්. 1700 ගණන් වල මෙහෙ ආපු පවුලක්. වැද්දන් ගැන සෑහෙන පොත් ලියල තියෙනවා. සුදු වැද්දා, සුදු ගෝනා පොත් ලිව්වෙත් ඒ මහත්තය.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    දොස්තර ආර්. එල්. ස්පිටල් මහත්තය, ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ මහත්තයා ලංකාවේ බර්ගර් පවුලක කෙනෙක්. 1700 ගණන් වල මෙහෙ ආපු පවුලක්. වැද්දන් ගැන සෑහෙන පොත් ලියල තියෙනවා. සුදු වැද්දා, සුදු ගෝනා පොත් ලිව්වෙත් ඒ මහත්තය.
    එල එල මන ආසයි ඕවට
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,796
    13,613
    113
    🤍
    වළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.
    Uba nikan walahek munata hambela wagene toks denne 🤷
     
    • Like
    Reactions: NRTG

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අපෝ මහ ජරාම සතෙක්..මිනිහෙක් වලහෙකුට අහු වුනා කියන්නේ ඉතිං පතුරු ගහනවා අායේ අඳුනගන්නවත් බැරි වෙන්න.

    healthcare-12-00542-g001a-550.jpg
    Hammoh yako

    නොන්ජල් වලහෙක් ඌ නම්. සමහර එවුන් ගේම අත අරින්නේ නැහැ ලේසියෙන්
    Bear spray eka patta powerful ban.

    Uba nikan walahek munata hambela wagene toks denne 🤷
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    කලබලේට ස්ප්‍රේ එක බිමට අතඇරුනොත් මොකද වෙන්නෙ කියලා කල්පනා කලේ... :unsure:
    Bear spray එක ඇගට attach කරන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන් backpack එකක් දාගෙන ඉන්නවා නම් ඒකේ පපුව හරියට සෙට් වෙන strap එකට. ඒක එතකොට අතට ගන්නෙ නැතුව spray කරන්න පුළුවන්.

    මමත් ඕකක් අරගෙන ගියා Rocky mountain range එකේ hiking යද්දී. එහේ ඉන්නේ Grizzly කියන කළු වලස්සුන්ටත් වඩා විශාල සහ දරුණු ජාතිය. The Revenant movie එක බැලුවා නම් තේරෙයි උන් කොච්චර දරුණුද කියලා.

    මම නම් මගේ backpack strap එකට attach කරේ නෑ backpack side pocket එකට දාගත්තේ. ඒකේ side pocket එක අත මට්ටමේ තිබුන නිසා අත පොඩ්ඩක් පස්සට ගත්තම ඉක්මනින් ගන්න පුළුවන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    Bear spray එක ඇගට attach කරන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන් backpack එකක් දාගෙන ඉන්නවා නම් ඒකේ පපුව හරියට සෙට් වෙන strap එකට. ඒක එතකොට අතට ගන්නෙ නැතුව spray කරන්න පුළුවන්.

    මමත් ඕකක් අරගෙන ගියා Rocky mountain range එකේ hiking යද්දී. එහේ ඉන්නේ Grizzly කියන කළු වලස්සුන්ටත් වඩා විශාල සහ දරුණු ජාතිය. The Revenant movie එක බැලුවා නම් තේරෙයි උන් කොච්චර දරුණුද කියලා.

    මම නම් මගේ backpack strap එකට attach කරේ නෑ backpack side pocket එකට දාගත්තේ. ඒකේ side pocket එක අත මට්ටමේ තිබුන නිසා අත පොඩ්ඩක් පස්සට ගත්තම ඉක්මනින් ගන්න පුළුවන්.
    මට මතකයි පරන සිද්දියක් ගැන 2003 . ඒකෙදි ඕකෙක් කපල් එකක් පන පිටින් කාල තිබුනා. (Timothy Treadwell and Amie Huguenard incident 2003)