නල එලිම ෆුල් ජාවාරමක්, කපනවා නල දානවා, චිප් ගල් - ගල් කුඩු දාල පුරව්ලා දැම්මා කියලා ෆ්‍රොම් පුරවනවා, දවස් 2කින් ලික් කියල ආයෙ හාරලා අර පුරවපු ගල්කුඩු ආයෙ පටවන් යනවා, මොකද මඩ වෙලාකියල, ඉට පස්සෙ ආයෙ අලුතෙන් ගෙනල්ල බානවා, තලන්නෙ නෑ,, තැලුවොත් ආයෙ හාරල ගන්න බෑ නෙ, මන් ඉන්නෙ ටැන්කියකට වතුර බට යන පාරක, උන් දන්නෙත් නෑ බට ගැන, හාරනවා වහනවා, 2014 දාපු බට ලයින් එකක් එහෙම්ම අතැර්ලා දැම්මා එක දවස්ක් යුස් කරෙ නෑ, එක හොයන්න බැ කියලා අලුතෙන් දැම්මා වෙන ලයින් එකක්, පාරෙ යට තඩි බට විතරයි තියෙන්නෙ,, හිටිගමන් පොලොව පලාගෙන වතුර කදන් එනවා, මුලු ඔක්කොම යට වෙනවා, ආයෙ එනවා හාරනවා, වහනවා, යනවා, අම්මෙ,, මෙකෙ ඉන්න මිනිස්සු උපන්දා ඉන්දන් ඉන්නෙ මඩ පාරක,,


