වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නල එලිම ෆුල් ජාවාරමක්, කපනවා නල දානවා, චිප් ගල් - ගල් කුඩු දාල පුරව්ලා දැම්මා කියලා ෆ්‍රොම් පුරවනවා, දවස් 2කින් ලික් කියල ආයෙ හාරලා අර පුරවපු ගල්කුඩු ආයෙ පටවන් යනවා, මොකද මඩ වෙලාකියල, ඉට පස්සෙ ආයෙ අලුතෙන් ගෙනල්ල බානවා, තලන්නෙ නෑ,, තැලුවොත් ආයෙ හාරල ගන්න බෑ නෙ, මන් ඉන්නෙ ටැන්කියකට වතුර බට යන පාරක, උන් දන්නෙත් නෑ බට ගැන, හාරනවා වහනවා, 2014 දාපු බට ලයින් එකක් එහෙම්ම අතැර්ලා දැම්මා එක දවස්ක් යුස් කරෙ නෑ, එක හොයන්න බැ කියලා අලුතෙන් දැම්මා වෙන ලයින් එකක්, පාරෙ යට තඩි බට විතරයි තියෙන්නෙ,, හිටිගමන් පොලොව පලාගෙන වතුර කදන් එනවා, මුලු ඔක්කොම යට වෙනවා, ආයෙ එනවා හාරනවා, වහනවා, යනවා, අම්මෙ,, මෙකෙ ඉන්න මිනිස්සු උපන්දා ඉන්දන් ඉන්නෙ මඩ පාරක,,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    ඔය බට දාන සීන් වල බන්...

    බටෙ අයිති ජල සම්පාදනෙට,
    බටෙ රෙපායාර් කරන්නෙ ප්‍රයිවෙන් එකක්
    පාර වහන්නෙ RDA හරි නගර සභාවෙන් හරි

    ඔන්න ඔහොම සීන් එහෙමත් තියෙ...
    ඔය 2න්න 3න් දෙනාම ගෙන්නල කනට 2ක් දිලා අහන්න ඕනෙ...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,040
    21,254
    113
    මට දුක රේන්ජ් රෝවර් එකක්, ප්‍රාඩෝ එකක් ඕකට වරටුණෙ නැති එක. 😞😞
    අම්බෝ ජෙප්පොන්ගේ ඉරිසියාව
    🤮 🤮

    කක්කුසියක් තමා හරියන්නේ :yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෝම්බ ගහලා සිය ගණන් මරලා, මහබැංකුව මංකොල්ල කාලා කෝටි ගණන් අරගෙනත් හිනාවෙවී මෝඩ බයියන්ට පුකෙන් හිනාවෙන ලොක්කො ඉන්න රටක මේ වගේ ගොන් කතා නොකිව්වොත් තමයි පුදුම. 🤣🤣🤣🤣

    දන්නෙ නැති උන්ට දැනගන්න ඕන නිසා කියන්නං. ඔය සිද්ධියට පහළ ඔක්කොම වග කියන්න ඕන.

    පළවෙනියටම වෝටර් බෝඩ් එක(client)
    දෙවෙනියට අදාළ පාර බාර ආයතනය (RDA, PRDA හෝ වෙනත්) සහ construction supervisor company එක
    තුන්වෙනියට ඕක හදපු කොන්ත්‍රාත්කාරයො(වෝටර් බෝඩ් එක උන්ට ඕක හදපන් කිව්වම බල්ලො වගේ ගිහින් හදන්න ඕන, පාඩු ගෙවන්නත් ඕන පොනිල්ගෙ/දයාගෙ/වෙන වේසපාලුවෙක්ගෙ හෝ හෙන්චයියෙක්ගෙ කොම්පැණියක් නං වෝටර් බෝඩ් උන් බල්ලො වගේ ඉඳියි 😂)

    කොන්ත්‍රාත් කොම්පැණිය කොන්ත්‍රාත් එක සයින් කරන්නෙ අවුරුද්දක් ඇතුළත එකඟ වුණ කොලිටියට වැඩේ නැත්තං උන්ගෙ rentention සල්ලි වලින් කපාගෙන වෙන කෙනෙකුට හරි කියලා හදවන විදියට. ඒ වගේම ඔය වැඩේට තාම බිල ගෙවලත් නැතුව ඇති. හරි නං ඒකත් හෝල්ඩ් කරන්න ඕන. මල් පොන්න ජනතාවක් ඉන්න රටක නං ඕව වෙයිද දන්නෙ නෑ

    පාර හදන්න දීපු සල්ලිවලින් නෝවීජියන් සැමන් එක්ක ගෝට් චීස් කාලා අමෛ අමො මේවනෙ දියුණු වෙන උන්ට රටවල් කියලා වේස ජාවාරංකාරයන්ට නටන්න දුන්න නං ඕව ඉවසගෙන ඉඳපල්ලා. 😂😂😂😂

    මට දුක රේන්ජ් රෝවර් එකක්, ප්‍රාඩෝ එකක් ඕකට වරටුණෙ නැති එක. 😞😞

    hariyata hari

    ubata tiyena mole lankawe un bagekata tibba nam patta
     
    • Like
    Reactions: shenat

    blue_in_rio

    Well-known member
  • බෝම්බ ගහලා සිය ගණන් මරලා, මහබැංකුව මංකොල්ල කාලා කෝටි ගණන් අරගෙනත් හිනාවෙවී මෝඩ බයියන්ට පුකෙන් හිනාවෙන ලොක්කො ඉන්න රටක මේ වගේ ගොන් කතා නොකිව්වොත් තමයි පුදුම. 🤣🤣🤣🤣

    දන්නෙ නැති උන්ට දැනගන්න ඕන නිසා කියන්නං. ඔය සිද්ධියට පහළ ඔක්කොම වග කියන්න ඕන.

    පළවෙනියටම වෝටර් බෝඩ් එක(client)
    දෙවෙනියට අදාළ පාර බාර ආයතනය (RDA, PRDA හෝ වෙනත්) සහ construction supervisor company එක
    තුන්වෙනියට ඕක හදපු කොන්ත්‍රාත්කාරයො(වෝටර් බෝඩ් එක උන්ට ඕක හදපන් කිව්වම බල්ලො වගේ ගිහින් හදන්න ඕන, පාඩු ගෙවන්නත් ඕන පොනිල්ගෙ/දයාගෙ/වෙන වේසපාලුවෙක්ගෙ හෝ හෙන්චයියෙක්ගෙ කොම්පැණියක් නං වෝටර් බෝඩ් උන් බල්ලො වගේ ඉඳියි 😂)

    කොන්ත්‍රාත් කොම්පැණිය කොන්ත්‍රාත් එක සයින් කරන්නෙ අවුරුද්දක් ඇතුළත එකඟ වුණ කොලිටියට වැඩේ නැත්තං උන්ගෙ rentention සල්ලි වලින් කපාගෙන වෙන කෙනෙකුට හරි කියලා හදවන විදියට. ඒ වගේම ඔය වැඩේට තාම බිල ගෙවලත් නැතුව ඇති. හරි නං ඒකත් හෝල්ඩ් කරන්න ඕන. මල් පොන්න ජනතාවක් ඉන්න රටක නං ඕව වෙයිද දන්නෙ නෑ

    පාර හදන්න දීපු සල්ලිවලින් නෝවීජියන් සැමන් එක්ක ගෝට් චීස් කාලා අමෛ අමො මේවනෙ දියුණු වෙන උන්ට රටවල් කියලා වේස ජාවාරංකාරයන්ට නටන්න දුන්න නං ඕව ඉවසගෙන ඉඳපල්ලා. 😂😂😂😂

    මට දුක රේන්ජ් රෝවර් එකක්, ප්‍රාඩෝ එකක් ඕකට වරටුණෙ නැති එක. 😞😞
    රේන්ජ් රෝවර් එකක්, ප්‍රාඩෝ එකක් වැටෙනකම් තමයි බන් බලන් හිටියේ, කොහෙද කරුමෙට මේ බයික් එක ආවනේ.. :(:(
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මහින්ද මහත්තය හිටියා නම් ඔතෙන්ට බෝට්ටුවක් හරි දෙනවා කොහෙද ඒ උත්තමයා පන්න ගත්තා නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බට දාන සීන් වල බන්...

    බටෙ අයිති ජල සම්පාදනෙට,
    බටෙ රෙපායාර් කරන්නෙ ප්‍රයිවෙන් එකක්
    පාර වහන්නෙ RDA හරි නගර සභාවෙන් හරි

    ඔන්න ඔහොම සීන් එහෙමත් තියෙ...
    ඔය 2න්න 3න් දෙනාම ගෙන්නල කනට 2ක් දිලා අහන්න ඕනෙ...

    ඕකෙ අන්තිම ටික නං වැරදියි. පාර කඩපු එක වහන්නෙත් රෙපයාර් කරපු කොම්පැණියෙන්ම තමයි. ඒක හරියට වහලා නං ඒක ඕකේ කියලා අදාළ පාර අයිති ආයතනය සහතික කරනවා. ඒක කරාට පස්සෙ ඒකෙ වගකීම ඒගොල්ලන්ගෙ. හරියට පාර රෙපයාර් කරල නැත්තං ඒගොල්ලො වැඩේ ඕකේ කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    ඕකෙ අන්තිම ටික නං වැරදියි. පාර කඩපු එක වහන්නෙත් රෙපයාර් කරපු කොම්පැණියෙන්ම තමයි. ඒක හරියට වහලා නං ඒක ඕකේ කියලා අදාළ පාර අයිති ආයතනය සහතික කරනවා. ඒක කරාට පස්සෙ ඒකෙ වගකීම ඒගොල්ලන්ගෙ. හරියට පාර රෙපයාර් කරල නැත්තං ඒගොල්ලො වැඩේ ඕකේ කියන්නෙ නෑ.
    ah...
    සහතික කරන සීන් එක තමයි එහෙන්ම්...
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බයික් එක ඉවරයි

    දැන්වත් කාර් එකක් ගත්තොත් ඊළග වතාවෙ වල උඩින් යන්න පුළුවන් වෙයි 😋
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහින්ද මහත්තයා නිසා තමයි ඔහොමවත් පාරක් තියෙන්නේ
     
    • Love
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

    අද (19) පෙරවරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි.​

    ජලයෙන් පිරී තිබූ එම වළට වැටුණු ඔවුන්ව බේරාගනු ලැබුවේ අවට සිටි පිරිස් විසිනි.​

    අනතුර සිදුවූ එම ස්ථානය පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුකළ ස්ථානයකි.​

    එම වළ සැදී තිබුණේ ඊට අයත් නලයක් අද අලුයම් කාලයේ පුපුරායාමෙනි.​

    ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නලයකි.​

    මීට මාසයකට පමණ ඉහතදී එම ව්‍යාපෘතිය සිදුකර තිබුණේ, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසිනි.​

    පියා සහ දියණිය අද උදෑසන අනතුරට ලක්වීමට පෙර ලොරි රථයක්ද එම ස්ථානයේදී වළට වැටී ඇති අතර එය ගොඩට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.​

    කෙසේ වෙතත් අද උදෑසන වනතුරුම එම අනතුරුදායක ස්ථානය සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු පියවරක් ගෙන නොතිබුණි.​

    එම වළට සිසුවිය සහ පියා වැටී තිබුණේ ද එම ස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබූ පසුබිමකය.​

    සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළේය.​

    එම මණ්ඩලය පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඊට තම ආයතනය සම්බන්ධ නොවන බවත්ය.​

    ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරුගෙන් අප කළ විමසීමදී ඔහු සඳහන් කළේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය.​

    වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කරයි.​

    තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසද්දී ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද? යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයයි.​

    ponna ranil, ponna phottu @monson @2osama @N A K A M U R A @riduna pm munge ammalata hori ballo dammala hucawanna oone kade yanawata
     
    • Haha
    Reactions: SLK_sri

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබලා දන්නවාද ගොටාගෙ ග්‍රාරමිය ජල සම්පාදන නල එලිමෙ ව්‍යාපාරෙට කානුව කප අගල් 3 බටෙ දාලා වහන්න මිටර් 1කකට රුපියල 3000ක වැඩ කුලියක් දුන්නා කියලා!
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නල එලිම ෆුල් ජාවාරමක්, කපනවා නල දානවා, චිප් ගල් - ගල් කුඩු දාල පුරව්ලා දැම්මා කියලා ෆ්‍රොම් පුරවනවා, දවස් 2කින් ලික් කියල ආයෙ හාරලා අර පුරවපු ගල්කුඩු ආයෙ පටවන් යනවා, මොකද මඩ වෙලාකියල, ඉට පස්සෙ ආයෙ අලුතෙන් ගෙනල්ල බානවා, තලන්නෙ නෑ,, තැලුවොත් ආයෙ හාරල ගන්න බෑ නෙ, මන් ඉන්නෙ ටැන්කියකට වතුර බට යන පාරක, උන් දන්නෙත් නෑ බට ගැන, හාරනවා වහනවා, 2014 දාපු බට ලයින් එකක් එහෙම්ම අතැර්ලා දැම්මා එක දවස්ක් යුස් කරෙ නෑ, එක හොයන්න බැ කියලා අලුතෙන් දැම්මා වෙන ලයින් එකක්, පාරෙ යට තඩි බට විතරයි තියෙන්නෙ,, හිටිගමන් පොලොව පලාගෙන වතුර කදන් එනවා, මුලු ඔක්කොම යට වෙනවා, ආයෙ එනවා හාරනවා, වහනවා, යනවා, අම්මෙ,, මෙකෙ ඉන්න මිනිස්සු උපන්දා ඉන්දන් ඉන්නෙ මඩ පාරක,,
    අඩෝ සිරවටමද බන්?
     
    • Like
    Reactions: NRTG