ව්යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ව්යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)

    මචන්ලා අව්රුදු ගානක ඉදල තිබුන ආසාවක් තමා මගේම කියල දෙයක් පටන් ගන්න, මුලින්ම පොඩියට domain එකක් එහෙම අරන් වැඩේට බහින්න හදන්නේ. මම target කරන්නේ මේ වගේ services,

    • Network Infrastructure Solutions (Small Business to Medium)
    • VoIP (IP PBX, Unified Communication)
    • Network (L1, L2) Help Desk Services
    • Managed WiFi solutions for Hospitality and Education Sector
    • Network Security Solutions (pfSense, Fortigate)
    • Network/System Security auditing
    දවස් ගානක් තිස්සේ හොද නමක් කල්පනා කරනවා හිතෙන්නේ නෑ නේ:dull:, Microsoft, F5 Networks වගේ සරල නම ඇහෙනකොට technical කියල ඇගට දැනෙන title එකක්:rolleyes:,

    මචන්ලා මොකද හිතන්නේ අදහස් වලට විවෘතයි මොන වගේ නමක් ද ගැලපෙන්නේ:D, දිව උළුක්කු වෙන්නේ නැති:baffled: සරල තේරුමක් තියෙන නමක් :)
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    .com, .biz බැලුවේ මචන් ලංකාව ගාවන්නේ නැතුව :dull:
    .com ekak ganna onema kiyala na.. dan google rank wenawa.. anika google[dot]lk page ekei godak aya search karanne.. google[dot]com giyath .lk ekata redirect wena nisa .lk ma thama search wenne. e nisa .lk domian ekak gaththoth google[dot]lk eke rank karanna patta lesi.. :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    .com ekak ganna onema kiyala na.. dan google rank wenawa.. anika google[dot]lk page ekei godak aya search karanne.. google[dot]com giyath .lk ekata redirect wena nisa .lk ma thama search wenne. e nisa .lk domian ekak gaththoth google[dot]lk eke rank karanna patta lesi.. :yes:

    ඔව් මාත් මේ කතාවට එකගයි.. :P

    ඒ නිසා තමා Lk ගන්න කිව්වේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    .com ekak ganna onema kiyala na.. dan google rank wenawa.. anika google[dot]lk page ekei godak aya search karanne.. google[dot]com giyath .lk ekata redirect wena nisa .lk ma thama search wenne. e nisa .lk domian ekak gaththoth google[dot]lk eke rank karanna patta lesi.. :yes:
    මෙහෙමයි මචන් case එක තව මාස 8-10 වගේ මට මේක කරගෙන යන්න වෙන්නේ ලංකාවෙන් පිට target audience එක ලංකාවේ අය නෙවි, කොහොමත් unified communication, network, info sec වගේ පැති වලට ලංකාව ගැලපෙන්නේ නෑ:oo:. ඒ වෙනකොට රෑන්ක් වෙන්න ටිකක් reputation එකක් හදාගන්න පුළුවන් විදියට site එකක් fb page එකක් හදාගන්න තමයි කල්පනාව:yes:.

    ඔව් එකත් නරකරම නැහැ..ඇයි පිටරට අයත් ඉන්නවද target audience එකේ :confused:

    ඔව් මාත් මේ කතාවට එකගයි.. :P

    ඒ නිසා තමා Lk ගන්න කිව්වේ

    target audience එක බහුතරයක් ලංකාවේ නෙවි මචං,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    මෙහෙමයි මචන් case එක තව මාස 8-10 වගේ මට මේක කරගෙන යන්න වෙන්නේ ලංකාවෙන් පිට target audience එක ලංකාවේ අය නෙවි, කොහොමත් unified communication, network, info sec වගේ පැති වලට ලංකාව ගැලපෙන්නේ නෑ:oo:. ඒ වෙනකොට රෑන්ක් වෙන්න ටිකක් reputation එකක් හදාගන්න පුළුවන් විදියට site එකක් fb page එකක් හදාගන්න තමයි කල්පනාව:yes:.
    එහෙනම් මචන් නම් .lk හරියන්නෙ නෑ.. මොකද .lk එක .com එකේ rank කරන්න ලොවෙත් අමාරුයි.. ඊට වඩා ලේසි .com ගන්න එක. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනව. .com නැතුව වෙන එකක් ගත්තත් දැන් රෑන්ක් කරන්න පුලුවන්. .solutions, .guru .pro .website etc..