ව්‍යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)
මචන්ලා අව්රුදු ගානක ඉදල තිබුන ආසාවක් තමා මගේම කියල දෙයක් පටන් ගන්න, මුලින්ම පොඩියට domain එකක් එහෙම අරන් වැඩේට බහින්න හදන්නේ. මම target කරන්නේ මේ වගේ services,
, Microsoft, F5 Networks වගේ සරල නම ඇහෙනකොට technical කියල ඇගට දැනෙන title එකක්
,
මචන්ලා මොකද හිතන්නේ අදහස් වලට විවෘතයි මොන වගේ නමක් ද ගැලපෙන්නේ
, දිව උළුක්කු වෙන්නේ නැති
සරල තේරුමක් තියෙන නමක් 
මචන්ලා අව්රුදු ගානක ඉදල තිබුන ආසාවක් තමා මගේම කියල දෙයක් පටන් ගන්න, මුලින්ම පොඩියට domain එකක් එහෙම අරන් වැඩේට බහින්න හදන්නේ. මම target කරන්නේ මේ වගේ services,
- Network Infrastructure Solutions (Small Business to Medium)
- VoIP (IP PBX, Unified Communication)
- Network (L1, L2) Help Desk Services
- Managed WiFi solutions for Hospitality and Education Sector
- Network Security Solutions (pfSense, Fortigate)
- Network/System Security auditing
, Microsoft, F5 Networks වගේ සරල නම ඇහෙනකොට technical කියල ඇගට දැනෙන title එකක්
,මචන්ලා මොකද හිතන්නේ අදහස් වලට විවෘතයි මොන වගේ නමක් ද ගැලපෙන්නේ
, දිව උළුක්කු වෙන්නේ නැති
සරල තේරුමක් තියෙන නමක් 
thanks machan
eka fatta 

. ඒ වෙනකොට රෑන්ක් වෙන්න ටිකක් reputation එකක් හදාගන්න පුළුවන් විදියට site එකක් fb page එකක් හදාගන්න තමයි කල්පනාව