ව්‍යපාරයක් සම්බන්ධයෙන්

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ව්‍යපාරයක් සම්බන්ධයෙන්

    මචන්ලා මේ එලකිරි එකේ ඉන්න ව්‍යපාර සම්බන්ධයෙන් ඩන්න කටියගෙන් අහන්නේ පිටරටවලින් ඔය ගෘහභාණ්ඩ අනයන කරලා විකුනන එක හොදද. එවාට vat එක කියක් විතර ගහනවාද. මෙවගෙ එකක් කරන්ට කියක් විතර මුලඩ් දන්ට ඔවනඩ ,ඒවා කර්න්ට මූලික අවශ්‍ය මොනවඩ . මෙ සම්බන්ධයෙන් මගෙ කිසිඩු ඩනුමක් නෑ. ඒ නිසයි එලකිරි එකෙ කට්ට්‍යගෙන් අහුවෙ. මෙය කරන නොකරන ඔනම කෙනෙක් ගේ අදහස් මොනවාද.නත්නම් මිට වඩ හොඳ ව්‍යපාර මොනවා :confused:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    monawage design da import karanna hadanne ? Victorian antique , Chinese antique da ?
    Raux brothers la owa karanwa , Europe design mehe hadanawa,

    vat kese wethath import tax nam gahawi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉටැලියන් එවා නම් ලන්කාවේ ගෙනල්ලා විකුනන්න අමාරුයි.. මැලේශියන් චයිනීස් එවා තමා එහෙම කරනවනම්. ඊට ලාබයි ඔය ඩිසයින් තියන මැගසින් ටිකක් හොයලා මෙහේ අයට කියලා හදවන එක. මම එහෙම එක පාරක් හැදෙව්වා පල්ලියකට පුටු වගයක්.. ලන්කාවේ මොරටුවේ කොල්ලෙක් ලස්සනට කරලා දුන්නා..
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    moratuwen aran paint karala wikunanna

    ඊට වැඩිය නරකද පිට රට ඩිසයින් ටිකක් ලංකාවෙ කොල්ලන්ට කියල කරානම්

    monawage design da import karanna hadanne ? Victorian antique , Chinese antique da ?
    Raux brothers la owa karanwa , Europe design mehe hadanawa,

    vat kese wethath import tax nam gahawi

    ඉටැලියන් එවා නම් ලන්කාවේ ගෙනල්ලා විකුනන්න අමාරුයි.. මැලේශියන් චයිනීස් එවා තමා එහෙම කරනවනම්. ඊට ලාබයි ඔය ඩිසයින් තියන මැගසින් ටිකක් හොයලා මෙහේ අයට කියලා හදවන එක. මම එහෙම එක පාරක් හැදෙව්වා පල්ලියකට පුටු වගයක්.. ලන්කාවේ මොරටුවේ කොල්ලෙක් ලස්සනට කරලා දුන්නා..

    thanks machan ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    මචන්ලා මේ එලකිරි එකේ ඉන්න ව්‍යපාර සම්බන්ධයෙන් ඩන්න කටියගෙන් අහන්නේ පිටරටවලින් ඔය ගෘහභාණ්ඩ අනයන කරලා විකුනන එක හොදද. එවාට vat එක කියක් විතර ගහනවාද. මෙවගෙ එකක් කරන්ට කියක් විතර මුලඩ් දන්ට ඔවනඩ ,ඒවා කර්න්ට මූලික අවශ්‍ය මොනවඩ . මෙ සම්බන්ධයෙන් මගෙ කිසිඩු ඩනුමක් නෑ. ඒ නිසයි එලකිරි එකෙ කට්ට්‍යගෙන් අහුවෙ. මෙය කරන නොකරන ඔනම කෙනෙක් ගේ අදහස් මොනවාද.නත්නම් මිට වඩ හොඳ ව්‍යපාර මොනවා :confused:

    PM to XibitZ :yes: