ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණයක්: SL VLOG

topkollek

Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද අගමැති වෙන දවස කියපු විඩ්යෝව දාපන් බලන්ඩ..මෝඩ කතා කියන්ඩ එපා රනිලවත් දන්නෙ නැ, වේදනාවට තමයි රනිලත් උක අතගාල බැලුවෙ, එතකොටයි ඌ දන්නෙත් ඇරල කියල..:lol::lol::lol::lol::lol:

     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    MY3 තමයි ඩයල් එක බන්.. මූ 2015 මහින්දට ඇරිය, 2018 රනිල්ට ඇරිය මූ ඊලගට කාට අරීද කියල තමයි හිතාගන්න බැරි..

    :yes::yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Thank you SLVlog


    යකෝ මේ මහජනතාවගේ සල්ලී මුන් මිනිස් සුදුවට යොදවන්නේ මේ ජනතා පරමාදිත්වය උගසට තියන්නේ චාටර් අපි දැන්වත් පාට පක්ශ ගැන නොසිතා අලුත් පක්ශයක් හද්මු උගත් බුද්ධිමත් පිරිසක් පර්ලිමෙන්තු යවමු.

    කිසිවකු හරි මෙවගේ පක්ශයක් හදන්න දැන් කාලය එළබ ඇත. මෙච්චර පිච්ං වුනු දෙශපාලනයක් මිට කලින් මා දැක නොමැත.

    ඔවා මේකේ ඉන්න වහල්ලුට කියලා වැඩක් නැ බන්, තනි තනිව අලුත් එකෙක්ට චන්දෙ දුන්න නම් හරි
    කියා කියා ඉන්න දෙයක් නැ, මුන් මේ පොරකන්නේ රට හදන්න නෙමේ නෙ, හම්බකරගන්න නෙ
    එක පාරක් වෙනසක් කලොත් අපේ මුළු රටම වෙනස් වෙනවා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මතකනේ එස් බි ව ගෙදර යවලාත් අයෙත් මු ලැස්තුවෙන් අවා... අනෙක බං සල්ලි බත් පැකට් ජන්ද දායකයො ඉන්නකන් මුන් ව ගෙදර යවන්නෙ කොහෝමද?

    අපි සිංහල යකෝ..
    කලගුණ දන්න කන්න දුන්න අත හපා කන
    පර බල්ලො නෙමෙයි
    :angry::angry::angry:

    :P:cool::P
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනිත් දේ දැන් vpn ඇහෙම දාගනිල්ලා මහින්දට හරි නාමල් ට හරි බනිනවා නම් නැත්නම් ඉතින් සුදු වෑන් තමා පුතිලා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනිත් දේ දැන් vpn ඇහෙම දාගනිල්ලා මහින්දට හරි නාමල් ට හරි බනිනවා නම් නැත්නම් ඉතින් සුදු වෑන් තමා පුතිලා
    Ponilata pin sidda wenna ekata practice ekath hambunane u prime minister innakota, ekanisa awulak naa :yes::yes: