ව්‍යවස්ථාවට_අනුව කටයුතු කරන්න

Zahina Rishad

Active member
  • Aug 14, 2009
    310
    26
    28
    අමාත්‍ය මණ්ඩලය තියන තාක්කල් අගමැති කියල කියන්නෙ මචන්.. එක පක්ශයක් ආණ්ඩුවෙන් අයින් උන ගමන් ජාතික ආණ්ඩුව විසිරෙනව ඉබේම, ඊට පස්සෙ කැබිනට් එක විසිරෙනව. කැබිනට් එක වෙනස් උන ගමන් අගමැති වෙනස් කරන්න පුලුවන්.. එහෙම අගමැති වෙනස් වෙනකොට පාර්ලිමේන්තුවෙ බහුතරේ තියන කෙනාට අගමැතිකම යනව..

    :yes:

    I think this wrong! Our constitution is not that stupid, if this assertion is correct every time a party of the coalition government goes away, you will have to select a new prime minister. No ! parties could leave but as a long as prime minister has the majority of the power in parliament Government is functioning, prime minister has no challenge.:no::no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    I think this wrong! Our constitution is not that stupid, if this assertion is correct every time a party of the coalition government goes away, you will have to select a new prime minister. No ! parties could leave but as a long as prime minister has the majority of the power in parliament Government is functioning, prime minister has no challenge.:no::no:

    එහෙම තමයි අලුත් ව්‍යාවස්තාව හදල තියෙන්නෙ.. Coalition එක තිබුනොත් තමයි ලොකු ඇමති මණ්ඩලයක් තියන්නත් පුලුවන්.. නැත්නම් ඇමති මණ්ඩලේ උපරිම ගාන සීමා කරලනෙ තියෙන්නෙ..මට මතක විදිහට Coalition එකක් නැත්නම් උපරිම ඇමති ගාන 35 යි..

    දැන් තියන විදිහට රනිල්ට පාර්ලිමේන්තුවෙ majority එක නෑ.. Majority එක තිබුනනම් මොකක්හරි challenge එකක් දෙන්න තිබුන.. දැන් UNP සෙට් එක රනිල්ව පක්ශ නායක කමෙන් එලවන්න try කරයි..

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    එහෙම තමයි අලුත් ව්‍යාවස්තාව හදල තියෙන්නෙ.. Coalition එක තිබුනොත් තමයි ලොකු ඇමති මණ්ඩලයක් තියන්නත් පුලුවන්.. නැත්නම් ඇමති මණ්ඩලේ උපරිම ගාන සීමා කරලනෙ තියෙන්නෙ..මට මතක විදිහට Coalition එකක් නැත්නම් උපරිම ඇමති ගාන 35 යි..

    දැන් තියන විදිහට රනිල්ට පාර්ලිමේන්තුවෙ majority එක නෑ.. Majority එක තිබුනනම් මොකක්හරි challenge එකක් දෙන්න තිබුන.. දැන් UNP සෙට් එක රනිල්ව පක්ශ නායක කමෙන් එලවන්න try කරයි..

    Ranil is a expert on contitution law, and he has many advisers. Also I saw Champa Ranwak (the hela uruma guy) and Ranil firmly assert that this is a matter that could be resolved in parliament, and the Ranil's camp seemed to be very calm, as the western media depict the whole situation as a "constitutional crisis".

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    appa ape President kawadda ain wenne uuwa issarala ain karanna thibbe mama nam oya deshapaalana magul danne nehe. mun ara dina 100n rata hadapu hinda wenna athi neda government ekath ikmanatama wenas kale.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    44878554_2222338818045956_2795481079232856064_n.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මාතෘ භූමියේ වාසනාවට වුණු වෙනසක් - වසන්ත සේනානායක

    ‘‘මගේ මුතුන් මිත්තන් හැදූ එක්සත් ජාතික පක්ෂය ලැජ්ජා නැති ආත්මාර්ථකාමි මිනිසෙකු විසින් විනාශ කළා. ඇතිවුණු වෙනසත් සමඟ මට ලොකු සැනසිල්ලක් දැනෙනවා.මේ අවස්ථාවේදී මාගේ සහය අගමැතිතුමාට දෙනවා.වෙනස ඇති කළ ජනාධිපතිතුමාට සුබ පතනවා.‘‘ යැයි සේනානායක මහතා ප්‍රකාශ කළේය.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ranil is a expert on contitution law, and he has many advisers. Also I saw Champa Ranwak (the hela uruma guy) and Ranil firmly assert that this is a matter that could be resolved in parliament, and the Ranil's camp seemed to be very calm, as the western media depict the whole situation as a "constitutional crisis".

    So My3 and Mahinda don't have advisers? Do you think they are doing this without consulting constitution experts? :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    රනිල්ව 2005 දි චන්ද්‍රිකා එලෙව්වෙත් ඔය විදිහටමයි නේද?:eek:

    මීට වඩා වෙනස්. චන්ද්‍රිකා එලෙව්වෙ එයාගේ විධායක ජනාධිපති ධූරයේ තිබ්බ බලයෙන්. චන්ද්‍රිකාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවන්න. එයා කරා.

    මෛත්‍රී රනිල්ව එලෙව්වෙ 2015 ජනවාරි 9 වෙනිදා මහින්දගෙ ආණ්ඩුව නැති කරපු විදිහටමයි. දි.මු ජයරත්න ඉන්නකොට අළුත් අගමැති කෙනෙක් පත් කරාම පරණ අගමැතිගෙ ධූරය අහෝසි වෙනවා.

    පරණ අගමැති පාර්ලිමේන්තුවෙ 113 පෙන්නුවොත් ජනාධිපතිට අළුත් අගමැතිව තියන් ඉන්න බෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ රනිල්ට දැන් 113ක් තියෙනවද කියන එක.

    කොහෙන් කොහොම උනත් රනිල් කන්නෙ ඉල්ලන් තමයි. ඒක තමයි රනිල්ගෙ පොදු සාධකය. රනිල් ඉස්සර චන්ද්‍රිකාටත් පුදුම වදයක් දුන්නෙ. බැරිම තැනයි චන්ද්‍රිකත් කෙලලා ඇරියෙ. මෛත්‍රීටත් එහෙම වදයක් උන නිසයි ඌත් ඔහොම කුජීත විදිහට ඇරලා දැම්මෙ.
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    So My3 and Mahinda don't have advisers? Do you think they are doing this without consulting constitution experts? :lol::lol:

    Hell yeah that's my point. If a person whom was a gramasewaka once without any political family or history could become the HE of country, he wouldn't take such a move if there is a constitutional break. The thing we saw yesterday is only the tip of the ice burge. But there were many hidden political agendas for months untill the thing happened last night.

    In the other hand the person operated to irradicate the 30 years lasted civil war in this country could not be a barainless fool.

    No chance left for Ponil :rofl:
     
    • Like
    Reactions: shadow1

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මට තියන ප්‍රශ්නෙ රනිල් දැන්වත් UNP පක්ශ නායකකමින් අයින් වෙයිද කියල..

    පොන්නයන්ගේ පක්ෂයක නායකකමට හරියන පොනිලට වඩා ලොකු පොන්නයෙක් නෑ බන්
    හුකන්ඩ දාලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උනාට මරා කියන්නේ ලෝකෙටම පිළිලයක්.ඌට ලෝකේ රටවල් කැමති නැහැ..ගඩාෆිට උන දේ තමා වෙන්නේ මරාට.:D

    ලෝකේ අනිත් උන් මහින්දට කැමති නෑ.මොකද ඌ රනිල් වගේ රූකඩයක් නෙමෙයි අනිත් රටවල් වලට ඕනි විදියට වැඩකරන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුලුවන්.එතකොට රනිලා නිකම්ම නිකන් පුස්සෙක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට වඩා වෙනස්. චන්ද්‍රිකා එලෙව්වෙ එයාගේ විධායක ජනාධිපති ධූරයේ තිබ්බ බලයෙන්. චන්ද්‍රිකාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවන්න. එයා කරා.

    මෛත්‍රී රනිල්ව එලෙව්වෙ 2015 ජනවාරි 9 වෙනිදා මහින්දගෙ ආණ්ඩුව නැති කරපු විදිහටමයි. දි.මු ජයරත්න ඉන්නකොට අළුත් අගමැති කෙනෙක් පත් කරාම පරණ අගමැතිගෙ ධූරය අහෝසි වෙනවා.

    පරණ අගමැති පාර්ලිමේන්තුවෙ 113 පෙන්නුවොත් ජනාධිපතිට අළුත් අගමැතිව තියන් ඉන්න බෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ රනිල්ට දැන් 113ක් තියෙනවද කියන එක.

    කොහෙන් කොහොම උනත් රනිල් කන්නෙ ඉල්ලන් තමයි. ඒක තමයි රනිල්ගෙ පොදු සාධකය. රනිල් ඉස්සර චන්ද්‍රිකාටත් පුදුම වදයක් දුන්නෙ. බැරිම තැනයි චන්ද්‍රිකත් කෙලලා ඇරියෙ. මෛත්‍රීටත් එහෙම වදයක් උන නිසයි ඌත් ඔහොම කුජීත විදිහට ඇරලා දැම්මෙ.

    මොකක්ද මචන් වද දුන්න කිව්වෙ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද මචන් වද දුන්න කිව්වෙ?

    වද දුන්නයි කිවුවට දැන් රනිලුයි චන්ද්‍රිකායි ඔය කිරියි පැණියි වගේ ඉන්නේ.

    දේශපාළන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැති බව මේ සිදුවීම නැවතත් අපට මතක් කරලා දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    මොකක්ද මචන් වද දුන්න කිව්වෙ?

    කැබිනට් එකේදි එහෙම චන්ද්‍රිකාට රනිල් කින්ඩි දානවලු. පාගන්න බලනවලු. බෑග් චෙක් කරනව වගේ වැඩ කරනවලු. ගෑනියෙක් වත් ඉවසපු නැති දෙයක්. ඉවසයිද බන් මිනිහෙක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වද දුන්නයි කිවුවට දැන් රනිලුයි චන්ද්‍රිකායි ඔය කිරියි පැණියි වගේ ඉන්නේ.

    දේශපාළන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැති බව මේ සිදුවීම නැවතත් අපට මතක් කරලා දෙනවා.

    ඒක නම් ඇත්ත බන්. මේකත් අර රෙස්ලින් වගෙ මිනිස්සුන්ව අන්දන්න ගහගන්න සීන් එකක්