ව්‍යවස්ථාවට_අනුව කටයුතු කරන්න

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ව්‍යවස්ථාවට_අනුව කටයුතු කරන්න

    ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන්න : අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය දැනුම් දෙයි


    ශ්‍රි ලංකාවේ සිදුවන දේ පිළිබදව අමෙරිකාව අවධානයෙන් සිටින බව එරට රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නිවේදනය කරනවා.

    ශ්‍රි ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද එහි සදහන්.

    ජිනිවා සම්මුතියන්ට අනුව මානව අයිතිවාසිකම්, යුක්තිය, ප්‍රතිසංස්කරණය යන කරුණු මුල් කර ගනිමින් ශ්‍රි ලංකා රජය කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස්කම් සමග සියලුම පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත් දේශපාලන ක්‍රියාවලියේදී ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ආසියානු සහ පැසිෆික් කළාපය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.



    us%2Bconcern.JPG
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලගෙ කට්ටිය දැන් ඔය මහන්සි වෙන විදිහට 2015 ඉදන්ම මහන්සි උනානම් මෙහෙම වෙන්නෙ නැ bro..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ව 2005 දි චන්ද්‍රිකා එලෙව්වෙත් ඔය විදිහටමයි නේද?:eek:

    ඒ උනාට මරා කියන්නේ ලෝකෙටම පිළිලයක්.ඌට ලෝකේ රටවල් කැමති නැහැ..ගඩාෆිට උන දේ තමා වෙන්නේ මරාට.:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද පාර්ලිමේන්තුවෙ බහුතර බලේ පෙන්නුවොත් නම් අගමැති වෙන එක කිසිස්ම අවුලක් නැ.. දැනටමත් UNP දෙන්නෙක් පැනලනෙ.. තව කීයක් මහින්ද ගාවට යයිද දන්නෙ නැ.. පාර්ලිමේන්තුවෙ බහුතරේ මහින්දට ආවොත් ට පස්සෙ රනිල් මොනව කිවුවත් වැඩක් නැ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ මංගලගෙ media team එක නේද.. පොඩ්ඩක් මංගලට contacts තියන කෙනෙක්ට කියන්න රවිය සෙට් එක එකතු කරනව කියල..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද පාර්ලිමේන්තුවෙ බහුතර බලේ පෙන්නුවොත් නම් අගමැති වෙන එක කිසිස්ම අවුලක් නැ.. දැනටමත් UNP දෙන්නෙක් පැනලනෙ.. තව කීයක් මහින්ද ගාවට යයිද දන්නෙ නැ.. පාර්ලිමේන්තුවෙ බහුතරේ මහින්දට ආවොත් ට පස්සෙ රනිල් මොනව කිවුවත් වැඩක් නැ..

    43725926_2283619738534123_6271763218465554432_n.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මරාට වෙනදේ බලපන්කො.ගඩාෆිට උන එකේ අනික තමා වෙන්නේ බයියෝහ්හ්..:D:D:D

    UNP දිනනවා Thread 1 මතක් උනා ඕයි..:P:P
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    තෝ තාම අවදියෙන් මෙතන හුල්ලන්වද ? නින්ද ගියේම නැද්ද ? :rofl::rofl:

    අනේ තොගේ කයිය . දැන් ව්‍යවස්ථාව නවල ගහ ගනින් පුකේ :rofl::rofl:

    UNP උන් විතරයි ව්‍යවස්ත්ව දන්නේ.. අනිත් කවුරුවත් දන්නේ නෑ.. අනේ උකේ :P:P

    තොගේ ත්‍රෙඩ් දැක්කම පුක හිනා වෙන්නේ :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අමාත්‍ය මණ්ඩලය තියන තාක්කල් අගමැති කියල කියන්නෙ මචන්.. එක පක්ශයක් ආණ්ඩුවෙන් අයින් උන ගමන් ජාතික ආණ්ඩුව විසිරෙනව ඉබේම, ඊට පස්සෙ කැබිනට් එක විසිරෙනව. කැබිනට් එක වෙනස් උන ගමන් අගමැති වෙනස් කරන්න පුලුවන්.. එහෙම අගමැති වෙනස් වෙනකොට පාර්ලිමේන්තුවෙ බහුතරේ තියන කෙනාට අගමැතිකම යනව..


    උබල දැන්නම් පොත් පෙරලගෙන බරටම වැඩ නේද බන්.. ඔය විදිහට 2015 ඉදන් උනන්දුවෙන් වැඩ කලානම් මෙහෙම වෙන්නෙ නැ.. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,143
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමාත්‍ය මණ්ඩලය තියන තාක්කල් අගමැති කියල කියන්නෙ මචන්.. එක පක්ශයක් ආණ්ඩුවෙන් අයින් උන ගමන් ජාතික ආණ්ඩුව විසිරෙනව ඉබේම, ඊට පස්සෙ කැබිනට් එක විසිරෙනව. කැබිනට් එක වෙනස් උන ගමන් අගමැති වෙනස් කරන්න පුලුවන්.. එහෙම අගමැති වෙනස් වෙනකොට පාර්ලිමේන්තුවෙ බහුතරේ තියන කෙනාට අගමැතිකම යනව..


    :yes:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,927
    8,710
    113
    In Your Heart
    MR awata sathutu weyan. U hora kai eth rate minissuth sathutin indi. UNP karayo ratata monada kale. Pin sidda wei gon thread noda indapan . Walla his un dan mage rep kapai.
     
    • Like
    Reactions: ROCCO-X

    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    කෝ පොන්ස් අගෝස්තු වල මරා හිරේද දැන්. පොනිලට මෙදා පාරා පක්ශ නායක කමත් නැහැ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට තියන ප්‍රශ්නෙ රනිල් දැන්වත් UNP පක්ශ නායකකමින් අයින් වෙයිද කියල..
     

    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    මට තියන ප්‍රශ්නෙ රනිල් දැන්වත් UNP පක්ශ නායකකමින් අයින් වෙයිද කියල..

    අයින් වෙන්නෙ නෑ බං. ඒ උනාට මෙදාසැරේ ඕකව ගහලා පන්නනවා. බලපංකෝ:frown::lol: