ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo: hamotama pm karanawada raale ... mekath ahamben dakala 1st eka read kare. me thread miss wena eka aparadene :nerd: apitath pm ekak danna eelaga paara

    නෑ බන් එහෙම කරන්නේ නැ. මෙහෙම කරමු මම මේ හැම එකකටම පොදු ටැග් එකක් දාන්නම් business coach කියලා. ඒක සර්ච් කරන්න අලුත් ත්‍රෙඩ් එකක් වැටිලා තිබ්බොත් හොයාගන්න පුළුවන්.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20087087 said:
    නෑ බන් එහෙම කරන්නේ නැ. මෙහෙම කරමු මම මේ හැම එකකටම පොදු ටැග් එකක් දාන්නම් business coach කියලා. ඒක සර්ච් කරන්න අලුත් ත්‍රෙඩ් එකක් වැටිලා තිබ්බොත් හොයාගන්න පුළුවන්.


    :cool::cool::cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වටින කතාවක්..
    යම් අදහසක් තිබුණත් ලිපිය කියෙව්වම තවත් අප්ඩේට් උනා.බොහොම ස්තූතියි සහෝ.
    මමත් යම් ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකින් ඉන්නේ.. මම මට හවුල්කාරයක්ව හොයමින් හිටියේ මේ රටේ මටම ව්‍යාපාරයක් පටන් ගන්නකොට තියෙන නීතිමය බලපෑම නිසා.:yes::yes::yes:

    අන්තිමට මට කෙනෙක් හම්බුණා.එයාගේ ව්‍යාපාරයේම කොටසක් විදියට මගේ වැඩේ පටන් ගන්න එයාත් 40% වගේ ඉන්වෝල් වෙන්න කැමතී කියලා. වැඩේ තියෙන්නේ මගේ වැඩේ එයාගේ කම්පැනි එකේ එක පාර්ට් එකක් වෙන එක හා ඒ ව්‍යාපාරයේ යටත් වැසියෙක් නොවුනත් මට ඒ ලෙවල් එකකින් ඉන්න වෙන එක. ලොකු කාලයක් බල බල ඉන්නත් බෑ. වැඩේ බලලා ඇග්‍රීමන්ට් එක එන විදිය එක්ක තීරිණයක් ගන්න ඕන.

    මගේ සීන් එකෙදි මට ලැබුණ අත්තැකීම් එක්ක මේ උඩින් කියල තියෙන දේවල් සෑහෙන්න ලෙවල් එකකට හරි. බොහොම ස්තූතියි